"ඇල්කයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ඇල්කයින, කාබන් පරමාණු 2ක් අතර ත්‍රිත්ව බන්ධනයක...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
'''ඇල්කයින'''
ඇල්කයින, කාබන් පරමාණු 2ක් අතර ත්‍රිත්ව බන්ධනයක් පවතින හ්යිඩ්‍රෝකාබන වේ.මෙවා CnH2n-2 පොදු සූත්‍රයෙන් නිරූපණය හැක. ඇල්කයින සමහරෙක් ඇසිටලීන යන නමින්ද හඳුන්වයි.(නමුත් ඇත්ත වශයෙන්ම ඇසිටලීන් යනු IUPAC නාමකරණය අනුව C2H2 ලෙස හඳුන්වන සංයෝගයයි. )
වෙනත් හයිඩ්‍රෝකාබන මෙන්ම ඇල්කයිනද ජල භීතික සංයෝගයක් වුවත් ප්‍රතික්‍රියාශීලී සංයෝග වේ.
Line 26 ⟶ 27:
 
බොහොමයක් ඇල්කයින ඩීහැලජනීකරනය මගින් නිපදවා ගනී. මෙහිදී විසිනල් හෝ විනිල් ඩයිහේලයිඩ ඩීහැලජනීකරනය කරයි.එසේම විනිල් බ්‍රෝමයිඩ කිරීම මගින්ද අල්කයින නිපදවා ගනී.එමෙන්ම ඇල්ඩිහයිඩ කෝනිෆ්ච් ප්‍රතික්‍රියාවට ලක් කිරීම මගින්ද ඇල්කයින නිපදවා ගනී.මීට අමතරව කීටෝන ප්‍රතික්‍රියාවට ලක් කිරීමෙන්ද ඇල්කයිනලබා ගත හැක. එසේම ඇල්කයින ප්‍රභල භෂ්ම සමග ප්‍රතික්‍රියාවෙන් තවත් ඇල්කයින ලබා ගැනීමද සිදු කරයි.
 
ප්‍රතික්‍රියා
 
ඇල්කයින කාබනික ප්‍රතික්‍රියා රැසකට සහභාගී වේ.
 
හ්යිඩ්‍රිජන්, හැලජන හා වෙනත් ප්‍රතික්‍රියක ආකලණ ප්‍රතික්‍රියා.
 
ඇල්කයින ද්විත්ව අසංතෘප්ත සංයෝග බැවින් H2 අණු 2ක්, හැලජන අණු 2ක් හෝ HX(H= හැලජන හෝ සියුඩො හේලයිඩ ) අණු 2ක් සමඟ ආකළණ ප්‍රතික්‍රියා දක්වයි. විවිධ පරිසර තත්ව හා උත්ප්‍රේරක හමුවේ ඇල්කයින H2 අණු 1ක් හෝ 2ක් ආකලණය කරගනිමින් ප්‍රතික්‍රියා කරයි. මෙය හයිඩ්‍රිජනීකරනය නම් වේ. හයිඩ්‍රීකරනය මගින් අල්කයින ප්‍රතික්‍රියා කරවා ඇල්කීන ලබා ගැනීම එමගින් ඇල්කේන ලබා ගැනීමට වඩා ප්‍රයෝජනවත් වේ.
 
RC≡CR' + H2 → cis-RCH=CR'H
"https://si.wikipedia.org/wiki/ඇල්කයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි