"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
'''නුතන සිංහල අක්ෂර මාලාව'''
ශුද්ධ සිංහල හෝඩියේ අක්ෂර 32 කි එහි මහප්‍රණමහප්‍රාණ අක්ෂර නැත . පාලි සංස්කෘතික අක්ෂර මාලාවෙන් එක් වු අක්ෂර සමග මිශ්‍ර සිංහල හොඩියේ අක්ෂර 54 කි .එහෙත් වර්තමානයේ භාවිතා වන සිංහල හෝඩියේ අක්ෂර 58 කි සඤ්ඤක අක්ෂර පහක් හා අලුත් අක්ෂරයක් වන ෆ අකුර අලුතෙන් එකතු වී ඇත.
සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද.තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ.
නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන . (කොස් .දෙල්. පලු .පැදුර .වැව තවාන .කකුල )
තත්සම වචන -වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරැන්මඅයුරින්ම එකතු වී ඇති වචන (පාලි හා සංස්කෘත-සිද්ධාර්ථ.විෂ්ණු. පෘතුගීසි භාෂාවෙන්-කමිස .කලිසම්. සපත්තු.ලන්දේසි භාෂාවෙන්-කොකිස් ඹර‍ලෝසු බංකු ඉංග්‍රීසි භාෂාවෙන් -පවුම්. ලොරි. ටයර් .)
තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන(අසුන්. පෙණ.අබරණ)
 
== සිංහල භාෂාවේ අක්ෂර ==
 
ස්වර (පණකුරැපණකුරු )
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ
(අං අඃ)
ව්‍යාංජනාක්ෂර (ගතකුරැගතකුරු)
ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ඦ ඣ ඤ ඦ
20 පේළිය:
ශ ෂ ස හ ළ ෆ
 
== අක්ෂර වර්ග කිරීඹකිරීම ==
 
කණ්ඩජ(උගුරෙන්)-අ ආ ක ඛ ග ඝ ඩ හ ඟ
"https://si.wikipedia.org/wiki/සිංහල_වර්ණ_මාලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි