"උදාගම් ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

17:24, 8 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි 'ගම් උදාව'. මෙම ව්‍යාපෘතියෙන් නව ගම්මාන ඉදිකිරීමත් ඒවයේ ජනතාව පදිංචි කිරීමත් අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමෙන් අදාල ප්‍රදේශ සංවර්ධනය කිරීමත් සිදුවිය.

"https://si.wikipedia.org/w/index.php?title=උදාගම්_ව්‍යාපාරය&oldid=181363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි