"විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 7" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
</div>
{{*ප්‍රපි}} [[1665]] – දැනටද ප්‍රකාශයට පත් වන පැරණිතම ඉංග්‍රීසි-භාෂා [[පුවත්පත]] වන '''''[[ලන්ඩන් ගැසට්]]''''', පළමුවරට ''ඔක්ස්ෆර්ඩ් ගැසට්'' ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි.
{{*ප්‍රපි}} [[1867]] – ෙර්ඩියම්රේඩියම් (radium) හා පොලොනියම් (polonium)පොලෝනියම් සොයාගත් හා, භෞතික විදයාවවිද්‍යාව හා රසායන විදයාවවිද්‍යාව යන අංශක්ෂේත්‍ර දෙකදෙකම සදහාම ෙනාබෙල්නොබෙල් තයාගයෙන්ත්‍යාගයෙන් පිදුම් ලත් මාරි කියුරි මැතිනියෙග්මැතිණියගේ 144 වන ජන්ම දිනයදින සංවත්සරය අදට යෙදී අදයඇත.
{{*ප්‍රපි}} [[1885]] – [[කැනඩාව]] හරහා තැනුනු පළමු [[මහාද්වීප-තරණ දුම්රිය මාර්ගය]] වූ , [[කැනේඩියානු ශාන්තිකර දුම්රිය මාර්ගය| කැනේඩියානු ශාන්තිකර දුම්රිය මාර්ගයෙහි]] ඉදිකිරීම් කටයුතු අවසන් වූයේ එහි "'''[[අවසන් කූඤ්ඤ ඇණය (කැනේඩියානු ශාන්තිකර දුම්රිය මාර්ගය)| අවසන් කූඤ්ඤ ඇණය]]'''" ''(රූපයේ)'' [[බ්‍රිතාන්‍ය කොළොම්බියාව| බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ]] [[ක්‍රෙග්ලචී, බ්‍රිතාන්‍ය කොළොම්බියාව | ක්‍රෙග්ලචී]]හීදී බැස්වීමත් සමගය.
{{*ප්‍රපි}} [[1917]] – [[ඇලෙක්සැක්ඩර් කෙරෙන්ස්කි]]ගේ [[රුසියානු යාවකාලීන රජය | යාවකාලීන රජයට]] එරෙහිව [[ව්ලැඩ්මීර් ලෙනින්]] විසින් මෙහෙයවනු ලැබූ [[බොල්ෂෙවික්]] කැරැල්ල හා සමගින් '''[[ඔක්තොම්බර විප්ලවය|බොල්ෂෙවික් විප්ලවය]]''' ඇරඹිනි.