"ගමන් බලපත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'thumb|280px|Different types of passports issued in Latvia ගමන් බලපත්‍රය(Pas...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

03:56, 30 ඔක්තෝබර් 2011 තෙක් සංශෝධනය

ගමන් බලපත්‍රය(Passport) යනු රජයක් විසින් තම රටවැසියන්ට නිකුත් කරනු ලබන නීතියනුකූල ලියකියවිල්ලක් වන අතර මෙය රටකින් රටකට සංචාරය කිරීමෙදී අත්‍යාවශ්‍ය වෙයි. ගමන් බලපත්‍රයේ, අයිතිකරු හඳුනා ගැනීම සඳහා ඔහුගේ හෝ ඇයගේ තොරතුරු සහ ගමන් කිරීමට අපේක්ෂිත රට සඳහා වලංගු වීසා සහතිකය අන්තර්ගතය.

ගොනුව:LV-pase-3.jpg
Different types of passports issued in Latvia

ගමන් බලපත්‍රයක් දරන්නාට අවහිර බාධාවලින් තොරව නිදහසේ ගමන් කිරීමට අවශ්‍යවන ආධාර හා ආරක්ෂාව ලබා දෙනමෙන් ගමන් බලපත්‍රය නිකුත්කල රටේ පලකයා විසින් අදාල වගකිවයුතු ආයතන හා පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි.

"https://si.wikipedia.org/w/index.php?title=ගමන්_බලපත්‍රය&oldid=179976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි