"කැනේඩියානු සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: cs, de, he, it, ja, pt, ru, tl
No edit summary
23 පේළිය:
කැනේඩියානු කවියෙකු වූ ලෙනාර්ඩ් කොහෙන් සමහර විට බොහෝ ප්‍රසිද්ධ ගැමි ගී ගායකයෙකු මෙන්ම ගීත රචකයෙකු වූයේය.
 
== 20 -21 වැනි ශතවර්ෂයේ අවසාන භාගයේදී ==
==ලේඛණ කලාව සඳහා ත්‍යාගයන්==
 
දෙවන ලෝක යුද්ධයෙන් පසුව මැවිස් ගැලන්ට්, මොර්ඩ්සියා රිච්ලර්, නෝර්මෑන් ලෙවින්, මාර්ගරට් ලෝරන්ස් සහ අර්වින් ලේටන් වැනි කතුවරුන් විසින් කැනේඩියානු සාහිත්‍යයේ පෙර දක්නට නොලැබුණු කොටස් වලට නව බලපෑමක් ඇති කරනු ලැබූහ. මෙම අභාෂය, පළමුව පුළුල් වශයෙන් අගය කිරීමක් සිදු නොවිණි. උදාහරණයක් ලෙස නෝර්මෑන් ලෙවින්ගේ "කැනඩා මේඩ් මි" නම් කෘතියෙහි රට පිළිබඳ අප්‍රසන්න අර්ථ විවරනයක් දක්වා ඇති අතර, එය පුළුල් වශයෙන් නිෂ්ප්‍රභා කෙරිණ.
 
1967 න් පසුව රටෙහි ශතසංවත්සරික වසර තුළ රජය මඟින්, ප්‍රකාශකයින්ගේ ප්‍රතිපාදන වැඩි කල අතර,එයින් පසු කුඩා පරිමාණයේ මුද්‍රණාල බොහොමයක් රට තුල ව්‍යාප්ත විය.
 
1970 අග භාගයේදී විද්‍යා ප්‍රබන්ධ ලෝලියෙකු හා කැනෙඩියානු සාහිත්‍යයේ පඬිවරයෙකු වූ සූසන් වුඩ් විද්‍යා ප්‍රබන්ධ මත දරන්නන්ට පුරෝගාමීව උපකාර කළ අතර (සංක්‍රමනික සංස්කාරක කර්තෘ ජුඩිත් මෙරිල් සමඟින් ) කැනේඩියානු විද්‍යා ප්‍රබන්ධයන්ට නව ගරුත්වයක් එක් කළේය. මෙමඟින් ප්‍රංශ-කැනේඩියානු විද්‍යා ප්‍රබන්ධ සඟරාවක් වූ "සෝලාරිස්" වැනි සංසිද්ධි ඇති වීමේ හැකියාව දුරස් විය.
 
1990 වන විට ලෝකයේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යයන් අතරට කැනේඩියානු සාහිත්‍යයද එක්විය
 
කැනේඩියානු කර්තෘවරු අන්තර්ජාතික ත්‍යාගයන් පවා ලබා ගෙන තිබේ.
 
* 1992 දී, මයිකල් ඔන්ඩච්ඡේගේ "ද ඉන්ග්ලිෂ් පේෂන්ට්" කෘතියට "බුකර්" සම්මානය හිමි විය. මෙම සම්මානය ලැබු පළමු කැනේඩියානු ජාතිකයා මොහු විය.
 
* බුකර් සම්මානය, 2000 වර්ෂයේදී "ද බ්ල්යින්ඩ් ඇසසින්" වෙනුවෙන් ඇට්වුඩ් විසින්ද, 2002 වර්ෂයේදී "ලයිෆ් ඔෆ් පයි" වෙනුවෙන් යාන් මාට්ල් විසින්ද දිනා ගනු ලැබුහ.
 
* 2001 දී IMPAC සම්මානය "නෝ ග්‍රේට් මිස්චීෆ්" කෘතිය වෙනුවෙන් ඇලිස්ටයර් මැක්ලෝයිඩ් විසින් දිනා ගන්නා ලදී.
 
* 1995 වර්ෂයේදී කැරල් ශීල්ඩ් විසින් "ද ස්ටෝන් ඩයරිස්" වෙනුවෙන් "පුලිට්සර්" සම්මානයද, ඇයගේ "ලැරීස් පාර්ටි" වෙනුවෙන් 1998 දී “ඔරේන්ජ්” සම්මානය ද දිනා ගත්තාය.
 
* ඩග්ලස් කූප්ලන්ඩ් ද ඔහුගේ කාර්යයන්හීදී අති සාර්ථකත්වයක්ද ලබා තිබේ. ඔහුගේ විශේෂ කෘතියක් ලෙස “ටේල්ස් ෆො ඇන් ඇක්ස්සෙලරේටඩ් කල්චර් (Tales for an Accelerated Culture)” පෙනවා දිය හැකිය.
 
== ලේඛණ කලාව සඳහා ත්‍යාගයන්==
 
සාහිත්‍ය සඳහා සැළකිය යුතු කැනේඩියානු ත්‍යාග සංඛ්‍යාවක් තිබේ.
"https://si.wikipedia.org/wiki/කැනේඩියානු_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි