"කරිශ්මා කපූර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය:
]]
 
බොලිවුඩ් නිළි කරිශ්මා කපූර් 1974 ජූනි මස 25 වනවැනි දින ඉන්දියාවේ මහාර්ෂඨ හිදීමහාරාෂ්ට්‍රහිදී උපත ලැබූ අතර "ලොලෝ" යන සුරතල් නාමයෙන් ඇයව කුඩාකල හැඳින්විනිහැඳින්විණි. 1991 වර්ෂයේදී සිනමාවට පාතැබූපා තැබූ කරිශ්මා, ඇගේ කාලයේ තරු අතර ඉහලමඉහළම ජනප්‍රියත්වයක් දිනා ගත්තාය. ඇය, ඇගේ සිනමා දිවිය තුලතුළ වාණිජ වශයෙන් සාර්ථක වූ නිර්මාණ රැසකට දායක විය. මේ අතරින් "රාජා හින්දුස්තානි" (Raja Hindusthani) වැදගත් ස්ථානයක් ගත් අතර එය වාණිජමය අතින් අතිශය සාර්ථක වූ නිර්මාණයකි. මේ වෙනුවෙන් ඇය "හොඳම නිළිය" වෙනුවෙන් පිරිනමන ෆිල්ම්ෆෙයාර් සම්මානයද දිනා ගත්තාය. ඇය 1997 වර්ශයේදීවර්ෂයේදී "දිල් තෝ පාගල් හේ" (Dil Tho Paagal Hei) චිත්‍රපටය වෙනුවෙන් "හොඳම සහාය නිළිය" ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානයද, "හොඳම සහාය නිළිය" ලෙස "ජාතික සිනමා සම්මානය" ද දිනා ගත්තාය.
ඇය "ෆීසා" (Fiza) සහ "සුබීඩා" (Zubeidaa) යන කලාත්මක සිනමාපට වලට රංගනයෙන් දායක වී ප්‍රේක්ෂකයන් හා විචාරකයින් පුදුමයට පත් කලායකළාය. මේ වෙනුවෙන් ඇය "හොඳම නිළිය" සහ "හොඳම නිළිය සඳහා විචාරක" යන ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනා ගත්තාය. ඇය 2003 වර්ශයේදීවර්ෂයේදී සිනමාවෙන් තාවකාලිකව සමුගත්තාය.
 
මූලික අවධිය
 
70 දශකයේ ජනප්‍රිය නළුවෙකු වූ "රන්බීර් කපූර්" ට හා නිළි "බබිතා" ට දාව 1974 ජුනි 25 දින කරිශ්මා උපත ලැබීය. ඇය සිනමානළු "රාජ් කපූර්" ගේ මිණිබිරිය වන අතර "ප්‍රිතිවිරාජ් කපූර්" ගේ මීමිණිබිරිය වේ. ඇය ජනප්‍රිය න්ළි "කරීනා කපූර්" ගේ වැඩිමහල් සොහොයුරිය වන අතර "රිශි කපූර්" ගේ ලේළිය වෙයි. කරිශ්මා 6 වන ශ්‍රේණිය දක්වා "කැතඩ්‍රල් සහ ජෝන් කොනන්" පාසලින් මූලික අධ්‍යාපනය ලැබුවාය.
 
'''මූලික අවධිය'''
 
70 දශකයේ ජනප්‍රිය නළුවෙකු වූ "රන්බීර්රන්දීර් කපූර්" ට හා නිළි "බබිතා" ට දාව 1974 ජුනි 25 දින කරිශ්මා උපත ලැබීය. ඇය සිනමානළු "රාජ් කපූර්" ගේ මිණිබිරිය වන අතර "ප්‍රිතිවිරාජ් කපූර්" ගේ මීමිණිබිරිය වේ. ඇය ජනප්‍රිය න්ළිනිළි "කරීනා කපූර්" ගේ වැඩිමහල් සොහොයුරිය වන අතර "රිශි කපූර්" ගේ ලේළිය වෙයි. කරිශ්මා 6 වනවැනි ශ්‍රේණිය දක්වා "කැතඩ්‍රල් සහ ජෝන් කොනන්" පාසලින් මූලික අධ්‍යාපනය ලැබුවාය.
 
[[Category:නිළියන්]]
"https://si.wikipedia.org/wiki/කරිශ්මා_කපූර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි