"අභිෂේක් භච්චන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
 
 
[[Image:AbhishekBachchan.jpg|thumb|'''අභිශේක් භච්චන් IIFA උත්සවයේදි ගන්නා ලදි.'''
 
{|
අභිශේක් භච්චන් "වීඩීයෝකොන් ඩී එච්2 "දියත් කිරීමකදි ගන්නා ලදි.
|-
|'''උපත-'''
|1976 පෙබරවාරි 5(වයස34)
|-
 
|
 
|ඉන්දියාව,මහරාශ්ට්ර,මුම්බායි
 
|-
ඉන්දියාව,මහරාශ්ට්ර,මුම්බායි
|'''රැකියාව'''
 
රැකියාව-නලුවෙකි|නළුවෙකි,නිශ්පාදකයෙකිනිෂ්පාදකයෙකි,රූපවහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි.
|-
 
|'''ක්‍රියාකාරි වර්ෂයන්'''
ක්‍රිරියකාරි වර්ශ-2000-වර්තමානය
|2000-වර්තමානය
 
|-
භාර්යව(වරු.)-අයිශ්වර්යා රායි(2007-වර්තමාන.)
|'''භාර්යාව'''
 
භාර්යව(වරු.)-|අයිශ්වර්යා රායි (2007-වර්තමාන.)
|-
|}
]]
අභිශේක් භච්චන් (1976 පෙබරවාරි 5,ඉන්දියාවේ මහරාශ්ට්‍ර උපත ලැබූ)ඉන්දියානු නළුවෙක් වන අතර ඉන්දියානු සිනමා නලු අමිතාබ් භච්චන් හා ජයා භච්චන් ගේ පුත්‍රයාය. ඔහුගේ භාර්යාව නිළියක් හා ලෝක රූ රැජිනි වු "අයිශ්වර්යා රායි" වේ. ඔහු ප්‍රථමයෙන් දර්ශනය වුයේ "ජේ පී දත්ත ගේ" "රෙෆියුජි(2000)" චිත්‍රපටයෙනි.
 
Line 27 ⟶ 32:
 
අභිශේක් භච්චන්,බොලිවුඩ් චරිතයක් වන අමිතාබ් භච්චන් හා ඉන්දියනු නිලි ජයා භච්චන්ගේ පුතු වේ.ඔහුගේ වැඩිමහල් සොයුරිය "ශ්වේත භච්චන්-නන්දා(උපත1974)" වේ. ඔහුගේ සීයා වන "හරිවන්ශ් රායි භච්චන්" ඉන්දීය සාහිත්‍යයේ ප්‍රසිද්ධ කවියෙකි. ඔහුගේ පරම්පරා නාමය "ස්රිවාස්තව්" වන අතර,"භච්ච්න්" ඔහුගේ සීයා විසින් කවි ලිවීමට යොදා ගන්නා ලදී. කෙසේ හෝ අමිතාබ් විසින් තම පියා කවි ලිවිමට යොදා ගත් නම සිනමාවට පිවිසි පසු යොදා ගන්නා ලදි. ඔහු "ජම්නාබායි නසීර් පාසල",මුම්බායේ "බොම්බෙ ස්කොටිශ් ස්කූල්","මොඩර්න් ස්කූල්" "වසන්ත් විහාර්"නව දිල්ලිය හා "ඒග්ලෝන් කොලිජිය” යනාදියට අධ්‍යාපනය සඳහා ගොස් ඇත. පසුව ඔහු ඇමෙරිකාවේ "බොස්ටොන් විශ්ව විද්‍යාලයට" ගියේය. ඒ අතර තම පිය සමාගම වන “ABCL” අනතුරකට මුහුන පෑම නිසා ඔහු නළු ජීවිතය ආරම්භ කිරීම සඳහා පැමිණ ඇත.
 
== සටහන ==
 
{|
 
 
|
{{catimprove|date=සැප්තැම්බර් 2011}}
[http://en.wikipedia.org/wiki/Abhishek_Bachchan Abhishek_Bachchan]
|-
"https://si.wikipedia.org/wiki/අභිෂේක්_භච්චන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි