"වෙබ් අඩවි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
{{Infobox Product
|title = වෙබ්-අඩවිය
|image = [[File:WWW logo by රොබර්ට් කැලියව්.svg|Center|200px]]
|caption = වෙබ්හි ලාංඡනය නිර්මාණය [[රොබර්ට් කැලියව්]]
 
|inventor = [[Tim බර්නර්ස්-ලී]]<ref name=AHT/>
|launched = August 6, 1991
|company = [[CERN]]
|available = Worldwide
}}
'''වෙබ්-අඩවිය'''ක් යනු [[අන්තර්ජාල මූලලේඛය]]න්-පදනම් වූ ජාලයක් තුලදී පොදු වසම් ලිපිනයක් හෝ [[අන්තර්ජාල ලිපිනය]]ක් අනුසාරයෙන් ඇමතෙන, එකිනෙක හා සබැඳී, [[වෙබ් පිටුව|වෙබ් පිටු]], රූප, විදෘශ්‍ය (වීඩියෝ රූප) හෝ අනෙකුත් සංඛ්‍යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි. [[අන්තර්ජාලය]] හෝ පෞද්ගලික [[පෙදෙසි ජාලය]] ඔස්සේ ප්‍රවේශ විය හැකි [[වෙබ් සේවාදායකය]]න් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.
 
Line 35 ⟶ 30:
 
 
1991 අගෝස්තු 6 දා ඔහු alt.hypertext පුවත් කණ්ඩායම වෙනුවෙන් විශ්ව විසිරි වියමනවෙබ්-අඩවිය පිළිබඳව සම්පිණ්ඩයනක් ඉදිරිපත් කළේය. යුරෝපයෙන් පරිබාහිර ප්‍රථම සේවාදායකය 1991 දෙසැම්බරයේ දී SLAC හි දී නිමවන ලදි.
 
 
"https://si.wikipedia.org/wiki/වෙබ්_අඩවි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි