"අටමස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
94 පේළිය:

ලංකාවේ අභයගිරිය දෙවැනි බෞද්ධ නිකාය වන අතර '''ජේතවනය තෙවැනි නිකාය''' වේ. මහසෙන් රජු මෙය කර වන ලද්දකි. ජේතවනය ජෝතිය නම් භූමියේ ඉදි කර ඇති අතර මෙයින් ඇරඹුණ නිකාය භාගලික නිකාය සේද හදුන්වයි. ජේතවන ස්ථූපය අනුරාධපුර මහ සෑ තුනෙන් එකකි. බෝධිඝරය , පිළිම ගේ ,පොහොය ගෙය , දාන ශාලාවක් ද මෙහි පිහිටා ඇත.
ගඩොලින් ඉදිකළ අවශේෂ ස්මාරක අතරින් දැනට ලොව නටබුන්ව පවතින උසම පූජනීය ගොඩනැගීම වන්නේ ජේතවන දාගැබයි. එවක ජේතවන දාගැබ උඩ අඩි 400කින් නොඑසේනම් මීටර් 110 කින් සමන්විත වූ බව කියැවේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී පැවති මේ වෙහෙර වර්තමානයේ සිදුකළ සංරක්ෂණ කටයුතුවලින් පසු අඩි 237ක උසකින් සමන්විත වෙයි.

"https://si.wikipedia.org/wiki/අටමස්ථාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි