"වෙළඳ ලකුණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'thumb| වෙළඳ ලකුණ පිළිබඳ නීතිය වෙළඳ ලක...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[File:Scale_of_justice_2.svg.png|thumb| වෙළඳ ලකුණ පිළිබඳ නීතිය]]
 
වෙළඳ ලකුණ (™ යන සංඛේතයෙන් නිරූපනය කරන්නා වූ ) හෝ තනි පුද්ගලයෙකු ව්‍යාපාරික සංගමයක් හෝ අනෙකුත් නීතිමය සමාගම් මඟින් යොදාගන්නා විශේෂ සලකුණක් වේ. මෙය එම සමාගම් විසින් සපයන නිෂ්පාදන හෝ සේවා වලට විශේෂයෙන්ම එක් කරයි. එවාගේම එය අනෙකුත් නිෂ්පාදන හෝ සේවා අතුරින් කැපීපෙනීමට හේතුවේ. වෙළඳ ලකුණ එක් ආකාරයක බුද්ධිමය දේපලක් වේ. එය සාමාන්‍ය නමක්, වචනයක්, ලකුණක්, නිර්මාණයක් හෝ රූපයක් හෝ ඒ සියල්ලෙහිම සංයෝගයක් විය හැක. ඒ අතර සම්මතයන්ට නොගැලපෙන වෙළඳ ලකුණු ද ඇත.
"https://si.wikipedia.org/wiki/වෙළඳ_ලකුණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි