"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
කැළණිය
 
 
[[Image:Kelaniya AS1.JPG|thumb|350px|right|කැළණි විහාරය.]]
 
කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ශ 5 වන සියවස*) සමයේ ලියවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබද සටහන් ඇත. ශ්‍රී ලාංකික බෞද්ධ විශ්වාසයට අනුව බුදුරජානන් වහන්සේ කැළණි පුරවරට වැඩමකර ඇත්තේ චූලෝ්ධර හා මහෝ්ධර යන නාගරජුන්ගේ අරගලයක් විසඳීම සම්බන්ධවයි. ඔවුන්ගේ අරගලය මාණික්‍යයක් මත පදනම්ව තිබූ අතර බුදුරජුන් එම අරගලයේ නිශ්ඵල භාවය ඔවුනට වටහාදෙන ලදී. සිත් පැහැදුණු නාරජුන් දෙදෙනා බුදුදහම වැළඳගෙන එම මාණික්‍යය බුදුරජුන්ට පූජාකරන ලදී. වර්ථමාන කැළණි දාගැබ එම මාණික්‍යය නිධන්කොට සාදන ලද්දක්යැයි විශ්වාසයක් පවතී.
 
[[Image:Kelaniya AS2.JPG|thumb|350px|right|කැළණි විහාරයේ මූර්ති කැටයමක්.]]
තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ ( බුද්ධ වර්ශ පළමු සියවස *) ප‍්‍රධාන නගරය වූ බැවිනි.පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලතවී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.
 
තවද සෑම වසරකම පැවැත්වෙන දුුරුතුමහා පෙරහැර නැරඹීමට දහස්්සංඛාත බෞද්ධයන් අමතක නොකරති.කැළණි විශ්ව විද්‍යාලය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

සංස්කරණ

8

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/14411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි