"මේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
87.189.127.182 මගින් සිදුකල 143684 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
2 පේළිය:
== මේදය ==
 
මේදය යනු පුළුල් කාණ්ඩයක පැතිර පවත්නා රසායනික ද්‍රව්‍යයක් වන අතර ඒවා කාබනික ද්‍රාවකයන්හි දියවන අතර ජලයෙහි අද්‍රව්‍යවේ. රසායනික විද්‍යාවටHAHAHAHHAවිද්‍යාවට LOOOL FETTE JUDENුවඅනුව මේද යනු ග්ලිසරෝල් හා මේද අම්ලවල ට්‍රයිඑස්ටර වේ. මේදය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී එහි ව්‍යුහය සහ සංයුතිය අනුව ඝන හෝ තරලයක් වේ. තෙල්, මේද සහ ලිපිඩ යන වචන භාවිතා කළද තෙල් යනු ද්‍රවයක් වන අතර මේද යනු සාමාන්‍ය කාඹර උෂ්ණත්වයේදී ඝණයකි. ලිපිඩ යනු මෙම ඝණ හා ද්‍රව මේද සදහා භාවිතාවන පොදු නමකි. තෙල් යන්නෙන් අදහස් වන්නේ ජලය සමග මිශ්‍ර නොවන ග්‍රීස් , පෙට්‍රෝලියම් වැනි ද්‍රවයකි.
 
මේද යනු ලිපිඩවල එක් වර්යක් වන අතර එය අනෙකුත් ලිපිඩ වලින් වෙන්කර හදුනාගත හැක්කේ එහි රසායනික ආකෘතිය සහ භෞතික ලක්ෂණ අනුවය. මෙම අණු විශේෂය ව්‍යුහ විද්‍යාත්මකව සහ පරිවෘත්තීය ක්‍රියාවලින් ඉටුකරන ජීවය සදහා ඉතා වැදගත් ස්ථානයක් දරයි. මිනිසුන් ඇතුළු විෂම පෝෂීන් බහුතරයකගේ ආහාර වේලෙහි විශේෂ ස්ථානයක් මේවා සදහා හිමිවේ. අග්න්‍යාසය මගින් ශ්‍රාවය කරන ලයිපේස් නම් එන්සයිමය මගින් ලිපිඩ බිදහෙලනු ලබයි.
"https://si.wikipedia.org/wiki/මේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි