"ප්‍රකාශ තන්තු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
edit
edit
1 පේළිය:
[[ගොනුව:Fibreoptic.jpg |thumb|ප්‍රකාශ තන්තු ]]
 
'''ප්‍රකාශ තන්තුවක්''' යනු තන්තුවෙහි දෙකොණ අතර ආලෝකය සම්ප්‍රේෂණය කල හැකි වන පරිදී [[තරංග නායකය (ප්‍රකාශ විද්‍යාව)|තරංග නායකයක්]] ලෙසින් හෝ "ආලෝක නලයක්" ලෙසින් හෝ ක්‍රියාකරන සිහින්, නම්‍ය, පාරදෘශ්‍ය තන්තුවකි. ප්‍රකාශ තන්තු වල සැලැස්ම සහ භාවිතය ලිළිබඳ සැලකිල්ලක් ඇති[[ව්‍යවහාරික විද්‍යාව|ව්‍යවහාරික විද්‍යාවේවිද්‍යාවෙහි]] සහ [[ඉංජිනේරු විද්‍යාව|ඉංජිනේරු විද්‍යාවේවිද්‍යාවෙහි]] අතිඑඡාදනය, ප්‍රකාශ තන්තු සැලසුම් කිරීම හා භාවිතය වේපිළිබඳ ක්ෂේත්‍රය හැඳින්වෙන්නේ '''තන්තු ප්‍රකාශ විද්‍යාව''' ලෙසිනි. වෙනත් සන්නිවේදන ආකාරවලට වඩාඉහල දත්ත සීඝ්‍රතාවයකින් සහ දුර ස්ථාන 2ක් හරහා සම්ප්‍රේෂණය කිරීමට මෙමඟින් ඉඩ ලබාදේ. ලෝහ කම්බි වෙනුවට තන්තු භාවිතා කරනුයේ , ඒවා හරහා අඩු හානියකින් යුතුය සංඥාගමන් කරන නිසා සහ ඒවා විද්‍යුත් චුම්භක බාධා කිරීම් වලට ඹරොත්තු දෙන නිසාත්ය. ප්‍රකාශ තන්තු සංවේදක සඳහාත් ,විවිධාංගීකරණය වු වෙනත් භාවිතයන් වලදීත් යොදා ගැනේ.
 
පූර්ණ අභ්‍යන්තර පරිවර්ථනය මඟින් ප්‍රකාශ තන්තුවේ හරය තුළ ආලෝකය පවත්වා ගැනේ. මෙය තන්තුව ක්ශුද්‍ර තරංග රඳවාගෙන සිටින හා ප්‍රවාහනය කරන ලෝහ නලයක් ලෙස ක්‍රියා කිරීමට හේතු කාරක වේ.බොහෝ ව්‍යාප්ති මාර්ග හෝ තීර්යයක් ආකාර සඳහා සහාය වන තන්තු බහුවිධ ආකාර තන්තුලෙස හැඳින්වේ. බහුවිධ ආකාර තන්තුවලට සාමාන්‍යයෙන් විශාල විෂ්කම්භයක් සහිත හරයක් තිබෙන අතර කෙටිදුර සන්නිවේදන සම්බන්දතා සඳහා හෝ වැඩි බලයක් සම්ප්‍රේෂණය කළයුතු අවස්ථා සඳහා යොදා ගනී.තනි ආකාර තන්තු 200mට වඩා දිග ,බෙහෝ සන්නිවේදන සම්බන්ධතා සඳහා යොදා ගනී.
"https://si.wikipedia.org/wiki/ප්‍රකාශ_තන්තු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි