"බෝපත් ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
29 පේළිය:
බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ කුරුවිට ප්‍රදේශයේ අගලවත්ත නම් ගමේය. මෙම ඇල්ල ආසන්න වශයෙන් රත්නපුර නගරයෙන් කි.මී 3ක් ඔබ්බෙන් පිහිටා
ඇත.
<ref name="gov" />
 
==Waterfall==
The name "Bopath Ella" has been given to the waterfall because of its shape. The water flows through a narrow gap in the rocks and then widens, forming the shape of a leaf of a "Bo"<ref name="observer">{{cite news|url=http://www.sundayobserver.lk/2007/05/20/spe02.asp|title=Cascading Beauties – The Pearl of the Indian Ocean has much to boast of when it comes to nature|last=Abeywickrama |first=Ronali |date=2007-05-20|work=Sunday Observer|accessdate=2009-10-17}}</ref> tree which is the [[Sinhalese language|Sinhalese]] name for [[sacred fig]] (''Ficus religiosa''). "Path" means leaves of a tree and "Ella" means waterfall. [[Old-growth forest|Virgin forests]] with a rich biodiversity surround the waterfall.<ref name="gov" /><ref name="dailynews" />
 
==දිය ඇල්ල==
Bopath Ella is {{convert|30|m|ft}} high. It is formed from the Kuru Ganga, which is a tributary of the [[Kalu Ganga]].<ref name="observer" /> Its mean rate of flow is {{convert|6|m2|ft2}} per second, and its catchment area receives an average rainfall of {{convert|5080|mm|in}} annually. Water from the falls is used for paddy cultivation.<ref name="gov" /> Bopath Ella is also the most comprehensively studied waterfall in the country.<ref name="nation">{{cite news|url=http://www.nation.lk/2008/08/17/eyefea6.htm|title=Over the rocky maze, they cascade in grace…|last=Amaleeta |first=Nimashi |date=2008-08-17|work=The Nation|accessdate=2009-10-17}}</ref>
මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර
මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම
හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී.
 
බෝපත් ඇල්ල උස මීටර් 30කි. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම
Bopath Ella is a major tourist attraction in Sri Lanka, since it is not far from the capital, [[Colombo]], and is easily accessible. There have been unsuccessful attempts to use the waterfall to generate [[hydroelectricity]].<ref name="dailynews" /> The path to the waterfall is lined with a number of shops and stalls, and it is somewhat polluted because of this commercialization.<ref name="observer" />
දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් පහක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ශාපතනය මි.මී 5080 පමණ වේ.
මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.
 
තවද බෝපත් ඇල්ල ලංකාවේ පුළුල් ලෙස අධ්‍යයනයට ලක්වූ ඇල්ලක් ලෙස හැඳින්වේ. බෝපත්
ඇල්ල ලංකාවේ ප්‍රධානම සංචාරක පාරාදීසක් වීමට හේතුව අගනගරය වන කොළඹට පහසුවෙන් ලඟාවිය හැකි වීමයි. තවද මෙම ඇල්ල භාවිතයෙන් ජල විදුලිය
නිපදවීමේ අසාර්ථක උත්සාහයක නටඹුන්ද දිය ඇල්ල ආසන්නයේ පවතී. දිය ඇල්ලේ පිවිසුම් මාර්ගය දෙපස පිහිටා ඇති කුඩා වෙළඳ කුටි හේතුවෙන් දිය ඇල්ලේ
සුන්දරත්වයට තර්ජනයක් එල්ල වී ඇත.
 
 
==පුරාවෘත්ත==
 
 
මෙහි එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතර තුර
මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත්ත අතර
මිත්‍යා විශ්වාසද පවතී. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය
යුතු බවත්ය.
 
==Stories and myths==
The waterfall has been used for bathing by ancient rulers of the country when they visited the nearby [[Maha Saman Devale]] in Ratnapura. It is also believed that the deity [[Saman (deity)|Saman]] has appeared here.<ref name="dailynews">{{cite news|url=http://www.dailynews.lk/2004/12/24/fea03.html|title=Celebrating the 'Queen' of the peak Wilderness|last=Gunasekera|first=P. D. A. S. |date=2004-12-24|work=Daily News|accessdate=2009-10-17}}</ref>
 
There are several myths associated with Bopath Ella. One such belief is that a local village girl jumped into the waterfall and killed herself when her lover abandoned her. He was reputedly a pilgrim from Colombo who failed to return to the pregnant girl. The girl's ghost is said to haunt the waterfall, and appears as a blue light. Another popular belief among the locals is that there is an ancient [[treasure trove]] hidden in the waterfall, and that one thousand human sacrifices are required to get it.<ref name="gov">{{cite web|url=http://www.kulocgov.com/index.php?option=com_content&view=article&id=24:content-layouts&catid=34:our-village&Itemid=38|title=Bopath Fall |publisher=Kuruwita Local Government, Sri Lanka|accessdate=2009-10-17}}</ref>
 
==See also==
"https://si.wikipedia.org/wiki/බෝපත්_ඇල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි