"ආහාර පරිරක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
93 පේළිය:
{{Main|Sugaring}}
 
සීනි, පලතුරු පරිරක්ෂණයට යොදා ගනු ලබන්නේ පැණි ලෙස සකසා ඇපල්, පෙයාස්, පීච්, ඇප්රිකට්, වියලි මිදී වැනි පලතුරු සමඟ හෝ ස්ඵටික ආකාරයට ය. ස්ඵටිකීකරණය සඳහා පරිරක්ෂිත ද්‍රව්‍ය පිසිනු ලබන්නේ සීනි තුල වන අතර සෑදෙන නිෂ්පාදනය වියලිව අසුරා තබනු ලබයි. මෙම ක්‍රමය යොදා ගනු ලබන්නේ පැඟිරි ප්වර්ගයේ පලතුරු (ලෙලි සහිත පලතුරු), ඇන්ජෙලිකා සහ ඉඟුරු වැනි ආහාර සඳහා ය. මෙම ක්‍රියාවලියේ සිදුවන වෙනස්කමක් නිසා චෙරි වැනි පළතුරක් වන ග්ලේස් ෆෘට් (ස්පටිකීකරණය කරන ලද පලතුරකි) නිපදවෙන අතර එය සීනි සමඟ පරිරක්ෂණය කර පසුව එහි ඇති පැණි පෙරා විකුණනු ලබයි. මෙම පරිරක්ෂණය පැවතෙන්නේ පලතුරෙහි සීනි ප්‍රමාණය සහ පැණි වල බාහිර ආලේපනය මගිනි. පලතුරු වලින් සාදන ලද බ්‍රැන්ඩි හෝ අනෙකුත් පෙරන ලද අරක්කු වැනි සුඛෝපභෝගී නිෂ්පාදන පරිරක්ෂණය සඳහා සීනි භාවිතා කරනු ලබන්නේ සාමාන්‍යයෙන් මධ්‍යසාර සමඟ සංයෝග කිරීමෙනි. මේවා චෙරි බ්‍රැන්ඩි හෝ ස්ලෝ ජින් වැනි රසකාරක යෙදූ පෙරන ලද අරක්කු සමඟ ව්‍යාකූල කර නොගත යුතුය.
Sugar is used to preserve fruits, either in syrup with fruit such as [[apple]]s, [[pear]]s, [[peach]]es, [[apricot]]s, [[plum]]s or in crystallized form where the preserved material is cooked in sugar to the point of crystallisation and the resultant product is then stored dry. This method is used for the skins of [[citrus]] fruit (candied peel), [[angelica]] and [[ginger]]. A modification of this process produces [[glacé fruit]] such as glacé [[cherry|cherries]] where the fruit is preserved in sugar but is then extracted from the syrup and sold, the preservation being maintained by the sugar content of the fruit and the superficial coating of syrup. The use of sugar is often combined with alcohol for preservation of luxury products such as fruit in [[brandy]] or other spirits. These should not be confused with fruit flavored spirits such as [[cherry brandy]] or [[Sloe gin]].
 
== අච්චාරු දැමීම ==
"https://si.wikipedia.org/wiki/ආහාර_පරිරක්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි