"ජූම්ලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
පහත දැක්වෙන ඕනම ඝණයෙ වෙබ් අඩවි අපිට ජූම්ලා භාවිතා කරලා පහසුවෙන්න හදා ගන්න පුලුවන්
 
[[Image:Joomla logo.png|right|400px|thumb| ජූම්ලා ]]
 
* පාසල් ආගමික ස්ථාන අඩවියන්
*රාජ්‍ය ආයතන අඩවියන්
Line 25 ⟶ 26:
මේ මොනවිදියට කරත් ජූම්ලා ස්ථාපනය කරන පරිගණකයේ තිබිය යුතු අවම අවශ්‍යතාවයන් කිපයක් තියනවා ඒවා තමයි..
 
* වෙබ් සවර් එකක් ([ http://httpd.apache.org Apache/] )
* දත්ත ගබඩාවක් ([ http://dev.mysql.com/downloads/mysql/5.0.%20html MySQL])
* සවර් සයිඩ් ස්ක්‍රිප්ටින් භාෂාවක් ([http://dev.mysql.com/downloads/mysql/5.0.%20html PHP ])
 
Line 32 ⟶ 33:
 
* [http://www.wampserver.com/en/ WAMP for Windows ]
* [ http://www.mamp.info/en/mamp.html MAMP for Apple Mac OSX ]
* [ http://www.sph.umich.edu/csg/abecasis/ LAMP/download LAMP for Linux (and other Unix)]
* [ http://apachefriends.org/ AMPP Multi-platform –Mac Windows, Linux, Solaris,]
 
හරි දැන් තියෙන්නෙ ජූම්ලා ස්ථාපනය කරගන්න .ඒකට කරන්න තියෙන්නෙ අපේ දැන් ස්ථාපනය කරගත්තු පැකේජ් (ready made package ) සවර් එකේ root directory එකට ගිහින්( WAMP නම් www, XAMPP නම් htdoc) අපි බාගත කරගත්තු joomla 1.5.zip එක අන්සිප් (extract) කරන එක. ජූම්ලා තියෙන්නෙ .zip එකක් විදියට අපිට තියෙන්නෙ root directory එකට කරන්න අන්සිප් කරලා අපේ වෙබ් [http://charithdeshapriya.blogspot.com/2010/02/joomla-15-1-introduction-installation.html බ්‍රව්සර් එක මගින් ස්ථාපනය කරගන්න ] විතරයි.
"https://si.wikipedia.org/wiki/ජූම්ලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි