"නන්දා මාලනී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
41 පේළිය:
 
=='''අධ්‍යාපනය'''==
නන්දා මාලනිය ඇගේ නිරන්තර පුහුණු කිරීම් අනතුරුව කීර්තිමත්, බී. වික්ටර් පෙරෙරා යටතේ සංගීතය හදෑරීය,
හදෑරීය, ඇය පසුව 1984 වසරේදී විශාරද උපාධිය ලබා ගැනීම සඳහා නැවතත් එම විශ්ව විද්‍යාලයට ගියාය.
 
=='''ඇය ගායිකාවක් ලෙස''' ==
52 පේළිය:
The song Budu Sadu she sang to D. D. Danie’s musical score had a tremendous impact on her career. Pandith Amaradeva gave her another surprise by selecting Nanda Malini for his popular musical programme Madhuvanthi in which she sang Sannaliyane and Ran Dahadiya Bindu Bindu gaining more experience and capacity for singing.Upon Malini appeared on Amaradeva's programme ''Madhuvanthi'' singing "Sannaliyane" and "Ran Dahadiya Bindu Bindu."
 
Maliniමාලනියන්ගේ hasසාර්ථක hadනිෂ්පාදනයන් a string of successful releases: ''Peradaපෙරදා Mahaමහ Reරෑ'', ''Pahanපහන් Kandaකන්ද'', ''Sathyayeසත්‍යය Geethayaගීතය'', ''Hemanthayediහේමන්තයේදී'', ''Tharukaතාරුකා Esඇස්'', ''Pavanaපාවෙනා'', ''Sinduසින්දු Hodiyaහෝඩිය'', ''Kinduriyakageකිඳුරියකගේ Vilapayaවිලාපය'', ''Madhuමඳු Bandunබඳුන්'', ''Tharuතරු'', ''Malmadaමල්මඳ Bisauබිසව්'', ''Cinemaසිනමා Geethavalokanaගීතාවලෝකන'', ''Kirimaduකිරිමදුවැල් Vel'', ''Londonyediලන්ඩනයේදී Geyuගැයූ Geeගී'', ''Yathraයතුර'', ''Handahamiහඳහාමි '', ''Sankaසංඛ Padmaපද්ම'', ''Pembaraපෙම්බර Lankaලංකා'', ''Kunkumaකුංකුම Pottuපොට්ටු'', ''Gramaphoneග්‍රැමෆෝන් Geeගී'', ''Araliyaඅරලිය Landataලන්දට'', ''Malataමලට Renuරේණු'', ''Nilambareනිලම්බරේ '', ''Sariසාරි Podittakපොඩිත්තක්'' and සහ ''Pirithපිරිත් Penපැන්''.<ref>[http://74.125.155.132/scholar?q=cache:Y-a_OaGZRFoJ:scholar.google.com/&hl=en&as_sdt=2000], Popular Music and Social Changes in Sri Lanka, accessed 2008</ref>
 
The string of cassettes and CDs she has released so far include Perada Maha Re, Pahan Kanda, Sathyaye Geethaya, Hemanthayedi, Tharuka Es, Pavana, Sindu Hodiya, Kinduriyakage Vilapaya, Madhu Bandun, Tharu, Malmada Bisau, Cinema Geethavalokana, Kirimadu Vel, Londonyedi Geyu Gee, Yathra, Handahami, Sanka Padma, Pembara Lanka, Kunkuma Pottu, Gramaphone Gee, Araliya Landata, Malata Renu, Nilambare, Sari Podittak, and Pirith Pen. In fact, it would be a difficult task to find a household where there is no cassette or CD carrying Nanda Malini’s mellifluous rendering of songs.
59 පේළිය:
 
==සම්මාන==
නන්දා මාලනිය හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත.එම ලැබූ සම්මාන වලින් ඇය නිතරම වෙනස් දෙයක් කිරීම සඳහා ගවේෂණාත්මක වූ අතර කැසට් සහ CCD මාර්ගයෙන් එම නව නිර්මාණ රසිකයන්හට දායාද කෙරිණි.
 
හොඳම ගායනය සඳහා චිත්‍රපටි සම්මාන -
, ගලන ගඟකි ජීවිතේ - ''රන්මුතු දූව''1963 , මේ සිංහල අපගෙ රටයි ''සාරවිට''1965 ,රංග ''සැඩොල් කඳුලු''1967 , කින්චි පින්චි පුන්චි පැන්චි ''ආදරවන්තයෝ''1968 , හඳ හාවුන් ''මොණර තැන්න''1979 , සිංගින් පොයට් ''සිරිබෝ අයියා''1980 , දෙනෝදහක් නුවණ් අතරේ ''වජිර''1981 , අම්මාවරුනේ ''යස ඉසුරු''1982 , අහසින් පොළවට ''පෙම් රජදහන''1992 , ඉවුරු බිදුනු ගං තලාව ''අඹුදරුවෝ''1995
ඇය මේ දක්වා සෑම වසරකම පාහේ සම්මාන දිනා ඇත.සිංගප්පූරුව, මලයාසියාව, පාකිස්තානය, ජර්මනිය, සෝවියට් දේශය, ඉතාලිය, ප්‍රංශය, මැද පෙරදිග සහ මාලදිවයින වැනි රටවල් ඇයට ප්‍රසංග සඳහා ආරාධනා කල අතර එහිදී සාර්ථක ලෙස ප්‍රසංග ඉදිරිපත් කෙරිණි.1988 දෙසැම්බර් 16, ඇය ඇගේ 250 වන ප්‍රසංගය පවත්වන ලදි. 2010 සැප්තැම්බර් මාසයේ නන්දා මාලනියන් සිරස නාලිකාව සමඟ එකතු වෙමින් දිවයින පුරා සජීව ඒක පුද්ගල ගීත ප්‍රසංග 25 ක් ද පවත්වන ලදි.
 
Since then she has won awards almost every year. She was invited to Singapore, Malaysia, Pakistan, Germany, The Soviet Union, United kingdom, Italy, and France, Middle-east countries and Maldives countries where she gave very successful concerts. In 1988, December 16, she performed her 250th concert and for 22 years has been inactive. Enchanting vocalist Nanda Malini in partnership with Sirasa FM will launch a musical extravaganza consisting of 25 concerts Island wide featuring live solo performances by the songstress from September 2010.<ref name="dailynews.lk">{{cite web|url=http://www.dailynews.lk/2010/08/25/art24.asp|title=Nanda back on stage |accessdate=2010-08-25|date=2010|publisher=dailynews}}</ref>
 
==වෙනත් ක්‍රියාකාරී තැන්==
"https://si.wikipedia.org/wiki/නන්දා_මාලනී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි