"ආරූඪ නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අන්තර්ගතය වැඩිදියුණුව
සුළු වියරණ නිවරදය
1 පේළිය:
'''ආරූඨ නාමයක්''' යනු, යම් අයෙකු, හෝ සමහරවිටෙක යම් කණ්ඩායමක් හෝ විසින් භාවිතා කෙරෙන [[ප්‍රබන්ධය|කල්පිත]] [[නාමය]] කි.
 
ලේඛකයන්ගේ [[ලේඛක අන්වර්ත නාමය|ලේඛක අන්වර්ත නම්]], කුරුටු චිත්‍රශිල්පීන්ගේ හැඳුනුම් සංකේත, [[සටන්කාමී සංවිධානය|සටන්කාමී කලහකරුවන්ගේ]] හෝ ත්‍රස්තවාදීන්ගේ ''[[රණ නාමය|රණ නාමයන්]]'', සහ පරිගණක [[පරිගණක දත්ත අනවසරයෙන් ලබාගන්නා|දත්ත සොරුන්ගේ]] [[පරිශීලකයා (පරිගණක)|හසුරුවනයන්]] හිදී ආදී වශයෙන්, යමෙකුගේ සත්‍ය අනන්‍යතාවය සැඟවීමට මෙම ආරූඨ නාම බොහෝවිට භාවිතා වෙයි.
"https://si.wikipedia.org/wiki/ආරූඪ_නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි