"භූචලන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
86 පේළිය:
 
 
වෙරළාසන්න කළාපවල හා සාගරික කළාප ආශ්‍රිතව භූමිකම්පා ඇතිවන විට ඉතා ප්‍රචණඩ වු සාගර රළ නිර්මාණය වෙයි.ඉතා වේගයෙන් ගමන් කරන හා උසට නිර්මාණයවන මෙවැනි තරංග සුනාමි(Tsunami) තරංග ලෙස හඳුන්වයි.මේවා පැයට කිලෝමීටර් 400ක පමණ වේගයෙන් ගමන් කරන අතර මීටර් 20-30ක් පමණ උසට විහිදෙයි.මෙවැනි ප්‍රචණ්ඩ රළ ජපානය,හවායි,පිලිපීනය,චිලී ආදී ප්‍රදේශවල නිතර ඇතිවේ.2004 දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි තත්ත්වය මිට කදිම උදාහරණයකිනිදසුනකි.මෙම ප්‍රචණ්ඩ රළ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ යටවීම,ඛාදනය ප්‍රබලවීම,ධීවර නාවික කටයුතු,වරාය හා ජැටි,ප්‍රදිපාගාර ගොඩනැඟිලි,මිනිස් ජීවිත ‍විනාශවීම ආදි ආපදා සිදු වෙයි.
 
 
"https://si.wikipedia.org/wiki/භූචලන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි