සංස්කරණ
10
ක්
[[Image:Thuparamaya.jpg|
අවුරුදු දෙදහසකට වැඩි කාලයක ඉතිහාසයක් ලංකාවේ නොකඩවා පවතී.මහාවංසයෙන් ඇරඹුණු ඵ් ඉතිහාසයේ ආරම්භයෙහි සිටම කියවෙන්නේ සිංහල ජාතිය පිළිබඳ තොරතුරු කතාවයි. මෙනිසා නොයෙක් ජාතිකයන්ගේ විවිධ සම්බන්ධතා කොතෙක් පැනී යතත් ලංකාවේ සිංහල ජාතියේ මුලික උරුමය වසනු බැරිව පවතී.
|
සංස්කරණ
ක්