"ප්ලේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍ලේටෝ යන්න ප්ලේටෝ වෙත ගෙන යන ලදි: නිවැරැදි නම
No edit summary
1 පේළිය:
{| style="float: right;"
ප්‍ලේටෝ
|-
|{{තොරතුරුකොටුව දාර්ශනිකයා
|region = බටහිර දර්ශනවාදය
|era = [[පුරාතන දර්ශනවාදය]]
|color = #B0C4DE
|image_name = Plato Silanion Musei Capitolini MC1377.jpg
|image_caption = ප්ලේටෝ: [[සිලානියන්]] විසින් නිර්මිත උඩුකය ආලේඛ්‍යක පිටපතක්
නම|name := ප්ලේටෝ(Πλάτων)
|birth_date = c. 428&ndash;427 ක්‍රිපූ<ref>[http://www-history.mcs.st-andrews.ac.uk/Biographies/Plato.html St-Andrews.ac.uk], [[St. Andrews University]]</ref>
|birth_place = [[ඇතන්ස්]]
|death_date = c. 348&ndash;347 ක්‍රිපූ(වයස දළවශයෙන් 80)
|death_place = ඇතන්ස්
|school_tradition= [[ප්ලේටෝවාදය]]
|main_interests = [[වාගලංකාරය]], [[කලාව]], [[සාහිත්‍යය]], [[ඥානවිභාගය]], [[සාධාරණත්වය]], [[සදාචාරය]], [[දේශපාලනය]], [[අධ්‍යාපනය]], [[පවුල]], [[රණකාමිත්වය]]
|influences = [[සොක්‍රටීස්]], [[හෝමර්]], [[හෙසියොඩ්]], [[ඇරිස්ටො‍ෆේනස්]], [[ඊසොප්]], [[ප්‍රොටාගොරස්]], [[පාමෙනිඩස්]], [[පයිතගරස්]], [[හෙරක්ලිටස්]], [[නිර්මිතිවාදය(ආගම)|නිර්මිතිවාදය]]
|influenced = [[බටහිර දර්ශනවාදය|අපරාපරිය බටහිර දර්ශනවාදය බොහෝසෙයින්]], [[ඇරිස්ටෝටල්]], [[හිප්පෝ හි ඔගස්ටීන්|ඔගස්ටීන්]], [[නවප්ලතෝනිකවාදය]], [[සිසෙරෝ]], [[ප්ලුටාච්]], [[ස්ටොයිකවාදය]], [[කැන්ටබරි හී ඇන්සලම්|ඇන්සලම්]], [[මකියාවෙලි]], [[රෙනේ ඩෙස්කාටෙස්|ඩෙස්කාටෙස්]], [[තෝමස් හොබස්|හොබස්]], [[ගොට්ෆ්‍රයිඩ් ලෙයිබ්නිස්]], [[ජෝන් ස්ටුවට් මිල්|මිල්]], [[ආතර් ෂොපෙන්හවර්|ෂොපෙන්හවර්]], [[ෆ්‍රෙයිඩ්රික් නයිට්ෂ්ච්|නයිට්ෂ්ච්]], [[මාටින් හෙයිඩෙගර්|හෙයිඩෙගර්]], [[හනා ඇරෙන්ඩ්ට්|ඇරෙන්ඩ්ට්]], [[හාන්ස්-ජෝර්ජ් ගැඩමර්|ගැඩමර්]], [[ඉමාම් කොමෙයිනි]], [[බර්ට්රන්ඩ් රසල්|රසල්]] සහ අසංඛ්‍ය අනෙකුත් [[දර්ශනවාදියා|දර්ශනවාදීන්]] සහ [[දේවධර්මධරයා|දේවධර්මධරයන්]]
|notable_ideas = [[ප්ලතෝනික යථාර්ථවාදය]]
}}
|-
|}
 
මොහු ක්‍රි.පූ. 424 - ක්‍රි.පූ. 347 අතර ජිවත් වූ ග්‍රීක දාර්ශනිකවාදියේ කි. ඔහුගේ ගුරැවරයා වුයේ සොක්‍රටීස්ය. ඇරිස්ටෝටල් තම ශිෂ්‍යයා විය. මොහු බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ ප්‍රරෝගාමියා විය. ප්ලේටෝගේ දර්ශනයට වඩාත් ඉවහල් වුයේ ඔහුගේ ගුරැවරයාට සිදු වූ අසාධාරණ මරණය පිළිබද සිතීමය. බටහිර සංස්කෘතිය හා සබැදි දර්ශනවාදී පදනම දමනු ලැබුවේ මොහුය. මොහු ගණිතඥයකුද විය දර්ශනවාදි දෙබස් ලිවීමේ හි ද හේ දක්ෂයෙක් විය. ඇතන්ස් හි ඇකඩමිය මොහුගේ නිර්මාණයකි.
මොහුගේ හසල බුද්ධිය ඔහු ලියූ ලිපි, දෙබස් කථිකාවලින් මනාව පිළිබිඹු වෙයි. ඔහු ඇකඩමියේ කළ දේශනතුල අඩංගු විෂය පථය ඉතා පුලුල් විය. එහි දර්ශනය, තර්කණය, තපාය හා ගණිතය ඇතුලත් විය ඔහු '‍ප්ලේටෝනියම්' නම් ගුරැ කුලයට අයත් විය.
 
නම : ප්ලේටෝ
උපත : 424 – 423 ක්‍රි.පූ. ඇතන්ස්
විපත : 348 – 347 ක්‍රි.පූ ඇතන්ස්
ගුරැ කුලය : ප්ලේටෝ වාදය
ප්‍රධාන ගරැකිරිම්: යුක්තිය සදාචාරය, දේශපාලනය, අධ්‍යාපනය පවුල, යුධ විද්‍යාව
 
විශේෂ ලක්ෂණ$මතයන් : ප්ලේටෝ යථාර්ථවාදය සොක්‍රටිස් හෝමර්
 
ගුරැ තන්හි තබා ග්නනේ : ඊ‍ොසප් පයිතගරස් හෙරක්‍ලිටස්, ඔගස්ටීන්, සීසේරෝ, හොබිස්, මිල්
 
ඔහුගෙන් ආභාෂය ලද්දෝ : නිට්ෂේ, ගැඩමර රසල් ඇතුළු බටහිර දාර්ශනිකයින්
"https://si.wikipedia.org/wiki/ප්ලේටෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි