"මනෝ විශ්ලේෂණවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
116 පේළිය:
කාංසාව සහ සංරක්‍ෂණ ප්‍රයෝග වනාහී මනෝවිශ්ලේෂණවාදී ආකෘතිය සතු ඉතා වැදගත් සංකල්ප ද්වයකි. '''කාංසාව (Anxiety)''' යනු යමෙකුගේ මනසෙහි ඇතිවන ප්‍රබල අප්‍රසන්න චිත්තවේගයකි. මෙම චිත්තවේග සමග සමහර කායික රෝග ලක්ෂණ ද පහළ විය හැකියි. මනෝවිශ්ලේෂණවාදී ආකෘතියට අනූව සෑම අසාමාන්‍ය චර්යාවකම මුල්ම හේතුව කාංසාවයි. මනසෙහි ඇතිවන අසමබරතාවයන් කාංසාවට හේතු වේ. මෙම ආකෘතියට අනූව නීරෝගී හෙවත් ශක්තිමත් පෞරුෂයක් යනු ඊගෝ බලවත් වූ පෞරුෂයකි. ඊගෝ බලවත් හා ශක්තිමත් වූ විට එයට ඉඩ් හා සුපර් ඊගෝ නිසි පරිදී පාලනය කළ හැකිය. ඊගෝහී කාර්යය ඉඩ් හා සුපර් ඊගෝ යන ආශ‍යන්හී ඉල්ලීම් සමබර ලෙස තෘප්ත කිරීම මිස ඒවා ඉච්ඡාභංගත්වයට පත් කිරීම නොවේ. ඒ බව පැහැදිලි කිරීම‍ ට මහාචාර්ය රොස් ස්‍‍ටැග්නර් විසින් රූප ස‍ටහනක් නිර්මාණය කරන ලදී. එම රූප ස‍ටහන පහත දැක්වේ.
[[ගොනුව:ros stogner.JPG|center]]
 
*********
කෙසේ වූව ද ජනතාවගෙන් බහුතරයකගේ ඊගෝ ශක්තිමත් නැත. මේ නිසා ඊගෝ යනු හැමවි‍ටම මනසේ පීඩාවට පත්වන අංශයයි. මේ පීඩාවේදී පුද්ගලයා කාංසාවට පත් වේ.
 
"https://si.wikipedia.org/wiki/මනෝ_විශ්ලේෂණවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි