විශ්ව දශම වර්ගීකරණය

0 විද්‍යාව හා දැනුම. සංවිධානය. පරිගණක විද්‍යාව. තොරතුරු. ප්‍රලේඛනය. පුස්තකාලවේදීත්වය. ආයතන. ප්‍රකාශන

1 දර්ශනය. මනෝවිද්‍යාව

2 ආගම. දේවධර්මය

3 සමාජ විද්‍යා. සංඛ්‍යානය. දේශපාලන විද්‍යාව. ආර්ථික විද්‍යාව. වෙළෙඳාම. නීතිය. රාජ්‍යය. යුධ කටයුතු. සුභසාධනය. රක්ෂණය. අධ්‍යාපනය. ජනශ්‍රැතිය

5 ගණිතය. ස්වභාව විද්‍යා

6 ව්‍යවහාරික විද්‍යා. වෛද්‍ය විද්‍යාව. තාක්ෂණය

7 කලාව. විනෝදාස්වාදය. ක්‍රීඩා

8 භාෂාව. වාග් විද්‍යාව. සාහිත්‍යය.

9 භූගෝලය. චරිතාපදාන. ඉතිහාසය

විශ්ව දශම වර්ගීකරණය

"https://si.wikipedia.org/w/index.php?title=විශ්ව_දශම_වර්ගීකරණය&oldid=465054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි