විශ්වාසය යන වචනය ; ඒ සමඟින් බැඳෙන අනෙක් වචනය හා අර්ථ ගැන්වෙන වචනයකි. එය ද්‍රව්‍ය මය නොවන කාරණයකි. එය හැඟීම් මත සිදුවන සිතුවිලි මත පදනම්වන කරුණකි. උපකල්පන බොහෝ විට ඇතිවිය හැක්කේ විශ්වාසය පදනම්ක්රගෙනය. නමුත් උපකල්පනය යනු විශ්වාසය නොවන බව සිහිතබාගතයුතුය. කිසිවිටක කෘතීම බුද්ධියකට විහ්වාසය ඇතිවිය නොහැක. එය මානවීය කාරනාවකි.

"https://si.wikipedia.org/w/index.php?title=විශ්වාසය&oldid=489318" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි