විවේචනාත්මක විශ්ලේෂණය

ක්‍රියාවලිය තුළ ඇත. සමාජ වගකීම පසු පස ඒ හරහා පවතින මානව හා පාරිසරික වගකීම සැඟවුණු ‍චේතනවක් මත ක්‍රියාත්මක වන්නක්ද ස්ව ඇල්ම ( වාසිය) අවබෝධය නැතිනම් ව්‍යාපාරය ඉක්මවා පවතින ඇල්ම (වාසිය) යන්න බොහෝ විවාදයට හා වි‍ෙව්‍චනයට භාජනය වී ඇත.

කොටස්කරුවන් තෘප්තිමත් කිරීමට ලාභ ලැබීමට නිෂ්පාදනයක් කිරීම හෝ සේවාවන් සැපයීමට සමාගම්‍මූලිකව වෙන වෙනම බැඳීසිටින්නේද ( වගකියන්නේද) යන්න සමහර වි‍ෙච්‍චකයින් වාද කරයි. මිල්ටන් ෆ්රයිඩ්‍මන් හා අනෙකුත් අය පවසන්නේ ( වාද කරන්නේ ) ව්‍යාපාර කාර්යයේ සමාජ වගකීම සඳහා ඉවක් නොමැති බවයි. මෙම වි‍ෙව්‍චකයින් පෙන්වා දෙන්නේ සමාගම්‍නීතිය ( සංස්ථා නීතිය) අනුව සංස්ථා‍ෙව් ලාභය අඩුවන ඕනෑම ක්‍රියාකාරකමක් සිදු කිරීමෙන් සංස්ථා‍ෙව්‍අධ්‍යක්ෂකවරුන් වැළකී සිටීමයි. ( ලාභය අඩු වන කටයුතු කිරීම අධ්‍යක්ෂකවරුන්ට තහනම්‍වීමයි.)

අනෙකුත් වි‍ෙව්‍චකයින් වාද කරන්නේ හොඳ ඵලදායී ක්‍රියාමාර්ගවල සමාගම නියැලීමෙන් අනෙක් ඒවා ප්‍රතික්ෂේප කිරීමත් ඒමගින් සමාජීය වශයෙන් හා පාරිසරික වශයෙන් වගකියන සමාගමක් ලෙස තම ප්‍රතිරූපය සකසා ගැනීමත්ය. එය නිදහස් වෙළඳ පොළට බාධාකරන නැතිනම්‍සමාගමක් ස්වාර්ථය ලුහුබැඳ යෑම මගින් වන සමාජ හා පාරිසරික හානිවල බලපෑම පාලකයාට රජයේ කාර්භාරය කල්තියා නැවැත්වීමට මාන බැලීමක් යැයි අනෙකුත් වි‍ෙව්‍චකයින් තවමත් වාද කරයි.

විවාදාත්මක ව්‍යාපාරික අභිප්‍රාය ( පෙළඹුම්‍හේතු)

සමහර වි‍ෙව්‍චකයින් විශ්වාස කරන්නේ සංස්ථාමය සමාජ වගකීම්‍වැඩසටහන් බොහෝ විට සංස්ථාවල ප්‍රධාන කටයුතු තුළින් ඇති වන සදාචාරමය ප්‍රශ්නවලින් පොදු මහජන අවධානය වෙනතකට හැරවීමට බොහෝ විට උත්සාහ කරන බවයි. ‍ෙම අන්දමට චෝදනා ලබා සිටින සමාගම්‍අතර ප්‍රධානතම සංස්ථාමය සමාජ වගකීම්‍වාර්ථා සපයන බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම් කොළ සමාගම හා ඛනිජ තෙල් යෝධයා වන බ්‍රිතාන්‍ය ඛනිජ තෙල් සංස්ථාව ‍ෙව්‍. මෙය එහි පාරිසරික අංග පිළිබඳ ක්‍රියාකාරකම්‍හා ඉහළ රූපසටහන් ප්‍රචාරක ව්‍යාපාර සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.


ස්වාර්ථ / ස්ව වාසිය

සමහර වි‍ෙව්‍චකයින් වැදගත් වන්නේ සමාගම්‍සමාජ ව්‍යාපෘති සිදු කරන්නේ වානිජ ප්‍රතිලාභ සඳහන් රජය පොදු මහජනතාව අතර ඔවුන්ගේ කීර්තිය වැඩිකර ගැනීමටත්ය. ඔවුන් ස්වාර්ථ මත කටයුතු කරන සංස්ථා ලාභ වැඩිකර ගැනීමට මුළුමණින්ම තැත් කිරීමට හේතු කීපයක් යෝජනා කර ඇති අතර සමස්තයක් ලෙස සමාජ ප්‍රතිලාභ දියුණු කිරීමට අපොහොසත් ‍ෙව්‍. ඔවුන් උදාහරණ පෙන්වා දෙනවා එක් අතකින් සංස්ථාමය සමාජ වගකීම්‍ ප්‍රතිපත්ති වර්ධනයට බොහෝ වේලා ගත කළ පවත්වාගත හැකි සංවර්ධනයක් සඳහා කැපවුණු අනෙක් අතින් පැන නැගෙන ව්‍යාපාර ප්‍රතිපත්ති පිළිබඳ හෙළිදරව්‍කිරීම්‍වලට හාණි පැමිණිනු සමාගම්‍නැත.

උදාහරණයක් ලෙස මැක්ඩොනල්ඩ්‍සමාගම සදාචාර විරෝධී ව්‍යාපාර ප්‍රතිපත්තීන් පිළිබඳ සංස්ථාමය සමාජ වගකීම්‍ව්‍යාපාරයේ නියැලෙන්නන්ගේ දැඩි වි‍ෙව්‍චනයට ලක් වූ අතර මැක්ලිබල් නඩු‍ෙව්දී විනිසුරු ( නඩුකාරයා) රෝජර් බෙල් විසින් ගත් තීරණය අනුව සේවකයින්ට හොඳින් නොසැලකීම , නොමඟ යවන සුළ්‍ර ප්‍රචාරය කිරීම්‍සහ අනවශ්‍ය ලෙස සතුන්ට වද හිංසා කිරීම්‍පිළිබඳ සත්‍ය බවට ස්ථිර විය.

‍‍ෙම් හා සමානවම තෙල් සමාගමද තම සංස්ථාමය සමාජ වගකීම්‍ප්‍රතිපත්ති ඉතා ප්‍රසිද්ධ කළ සමාගමක් වූ අතර ඒ පිළිබඳ වාර්තාකරණයේද ප්‍රමුඛයෙකු විය. නමුත් 2004 වසරේදී එහි තෙල් සංචිත පිළිබඳ සාවද්‍ය වාර්තා කිරීම හේතුවෙන් දැඩි හෙළා දැකීමකට පාත්‍ර වූ අතර ඒ මගින් එහි කීර්තිනාමයට හානි වූ අතර වංචා සහගත ක්‍රියාවට දඩ නියම විය. මෙය සිදු වූ අවස්ථා‍ෙව් සිට ෂෙල් පදනම ලෝකය හරහා විවිධ ව්‍යාපෘතිවලට සම්‍බන්ධ වූ අතර අප්‍රිකාව හරහා මල් හා පළතුරු වගා කරන ප්‍රජාවන් 3 න් එක්සත් රාජධානියේ මාර්ක් හා ස්පෙන්සර් සමාගමට හවුල් වීම ඇතුළත්ය.

මෙම වි‍ෙව්‍චකයින් සාමාන්‍යයෙන් යෝජනා කරන්නේ සමාගම්‍ සමාජීය වගකීමකින් යුතු ආකාරයට කටයුතු කරන්නේදැයි තහවුරු කිරීමට ‍ස්වේච්ඡා පියවරවලට වඩා ආණ්ඩුව ශක්තිමත් වීම, ජාත්‍යන්තර නීති රීති අවශ්‍ය කරන බවයි.

මෙහි අන්තර් ගත අනෙකුත් විශේෂ ආකල්ප / අදහස්

v හොඳින් නීති රීති නොපවතින රටවල සමාගම්‍ඇත්තෙන්ම සේවකයින්ගේ සුභසාධනයට, පරිසරයට එතරම්‍සැලකිල්ලක් නොදක්වන අතර සේවකයින් දැඩි ලෙස වැඩෙහි යොදවමින් අඩු වැටුපට නිෂ්පාදන කටයුතු කරන ආයතනවලට ඊට අවස්ථාව ලැ‍ෙබ්‍.

v සමාගම්‍ඔවුන් ලබන බලපෑම සඳහා වන මුළු පිරිවැය නොගෙවයි. උදාහරණයක් ලෙසට පිරරිසිදු කිරීම්‍වැය සාමාන්‍යයෙන් සමාජය මත පැට‍ෙව්‍. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමාජ, පාරිසරික සුභසාධක වියදමෙන් සමාග‍ෙම් ලාභ ද වැඩි ‍ෙව්‍.


http://en.wikipedia.org/wiki/Corporate_social_responsibility#Critical_analysis