විවේක ගන්නා සැටර්

ග්‍රීක ප්‍රතිමාව

විවේක ගන්නා සැටර් හෙවත් හේත්තු වී සිටින සැටර්, නැතහොත් Satyr anapauomenos (පුරාතන ග්‍රීක ἀναπαυόμενος, විවේක ගන්නා අරුතැති ἀναπαύω / anapaúô, වදනෙන්) ‍යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ග්‍රීක ප්‍රතිමා ශිල්පී ප්‍රැක්සිටිලීස් විසින් නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන ප්‍රතිමා ප්‍රභේදයකි. මෙහි නිදර්ශන වශයෙන් දැනට හඳුනාගත් ප්‍රතිමා 115ක් ඇති අතර, ඉන් වඩාත්ම ප්‍රකට ප්‍රතිමාව කැපිටෝලයින් කෞතුකාගාරය තුළ දක්නට ලැබේ.

කැපිටෝලයින් ෆෝන්, කැපිටෝලයින් කෞතුකාගාරයට අයත් ප්‍රතිමාවකි, ක්‍රි.ව. 130 පමණ (inv. 739)
රස්පෝලි ෆෝන්, මියුනික් ග්ලිප්ටොතෙක් (inv. 228)

සටහන් සංස්කරණය


ග්‍රන්ථාවලිය සංස්කරණය

  • Elisabeth Bartman, "Ancient Sculptural Copies in Miniature", Columbia Studies in the Classical Tradition, vol. 19, Brill, Leyde, New York and Cologne, 1992 ISBN 978-90-04-09532-8.
  • Francis Haskell and Nicholas Penny, Taste and the Antique, Yale University Press, New Haven and London, 1981, p36.
  • (ප්‍රංශ බසින්) Jean-Luc Martinez, "Les satyres de Praxitèle", in Praxitèle, Louvre exhibition catalogue, éditions du Louvre & Somogy, 2007, ISBN 978-2-35031-111-1, p. 236-291.
  • Brunilde Sismondo Ridgway, Fourth-Century Styles in Greek Sculpture, University of Wisconsin Press, Madison, 1997 (ISBN 0-299-15470-X), p. 265-267.
  • (ජර්මන් බසින්) Barbara Vierneisel-Schlörb, Glyptothek München. Katalog der Skulpturen, p32, p. 353-369.
"https://si.wikipedia.org/w/index.php?title=විවේක_ගන්නා_සැටර්&oldid=504286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි