විවිධ හින්දු ආගමික දෙවියන්ගේ සංකේත

විවිධ හින්දු ආගමික දෙවියන්ගේ සංකේත

දෙවියා/ද්‍යෙුවිගා සංකේතය සටහන

බ්‍රහ්මා නෙළුම් මල, හංසයා, වෙද ග්‍රන්ඡ, පබළු (අක්ෂමාල) නිර්මාණය සංකේතවත් කෙරේ

විෂ්නු නෙළුම් මල, ‍නිල් පැහැය, ශංඛය, වසාවාසි, වක්‍රා "ශේෂ නාග" චක්‍රය මගින් ආරක්ෂණය සංකේතවත් කරයි

ශිව කෙවන ඇස, ශීව ලිංගය, නයා, ළසද, බෙරය, වග - සම, ත්‍රීශූලය, විභූති ලිංගය මගින් සාරත්වය සංකේතවත් කරයි

ඉන්දා ගර්ජනය (වජ්රා)

වරැණ පාශා

ලක්ෂ්මි නෙළුම්මල, බකමුණා, ධනය සංකේතවත් කෙරේ.

පර්වාති සිංහයා සාරවත් භාවය සංකේතවත් කෙරේ

සරස්වතී නෙළුම්මල හංසයාථ සුදු පැහැය, මොණරා කලාව හා ඉගෙනීම සංකේතවත් කෙරේ

කලි මනී ඔළු වලින් සෑදු මල්දුමක් සංස්කෘත හෝඩිය සංකේතවත් කේරේ

රාමා දුන්න හා ඊතල

ක්‍රිෂ්ණා කිරි, එළදෙන, මොණර පිහාටු කළු පැහැය

ගනේෂ් ඔම්, මීයා, ‍"මෝඩක්"

හනුමාන්තා ශාඛය භක්තිමත් භාවය සංකේතවත් කරයි

මුරැගන් මොණරා, හෙල්ල යුද්ධය සංකේතවත් කෙරේ