විලා ක්ලාරා පළාත, කියුබාව
විලා ක්ලාරා කියුබාවේ පළාත්වලින් එකකි. එය උතුරින් අත්ලාන්තික් සාගරයට මායිම්ව දිවයිනේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි පළාතකි. එහි ප්‍රධාන නගර වන්නේ සැන්ටා ක්ලාරා (අගනුවර), රෙමෙඩියෝස්, සාගුවා ලා ග්‍රෑන්ඩ්, කැමජුවානි, කයිබරියන්, රන්චුවෙලෝ, ප්ලැසෙටාස් සහ මැනිකරාගුවා ය.