විලාසිතා-ධාවන මාර්ගය
ධාවන මාර්ගයක් යනු විලාසිතා සංදර්ශණයක් අතරතුර දී නිරූපිකාවන් විසින් ඇඳුම් පැලඳුම් නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රේක්ෂකාගාරය දෙසට දිවෙන සාමාන්‍යයෙන් ඔසවන ලද පටු වේදිකාවකි.
එය සමහරක් විටක රෑම්ප් ලෙස ද හඳුන්වනු ලැබේ. (රෑම්ප් මත ඇවිදී මෙන්)