විරූපණය (ඉංජිනේරු විද්‍යාව)

ද්‍රව්‍යය විද්‍යාවෙහි, විරූපණය යනු,

  • එය මත යෙදුනු බලයක් නිසා (මෙහිදී විරූපණ ශක්තිය බවට හැරවෙන්නේ කාර්යය වෙයි) හෝ
  • උෂ්ණත්වයෙහි වෙනස්වීමක් නිසා (මෙහිදී විරූපණ ශක්තිය බවට හැරවෙන්නේ තාපය වෙයි). හෝ වස්තුවක හැඩය හෝ ප්‍රමාණය හෝ වෙනස් වීමක් වෙයි
සම්පීඩන ප්‍රත්‍යාබලය නිසා විරූපණය සිදුවන අතර, එය නිසා වස්තුව මිටි බවට පත් වන අතරම දෙපසට ප්‍රසාරණය වෙයි.