විරුදාවලී නම් ලැයිස්තුව

විරුදාවලී නම් ලැයිස්තුවක් පහතින් දැක්වේ.

පුද්ගලයින් සංස්කරණය

විරුදාවලී නම සත්‍ය නාමය
අවිහිංසාවාදයේ පියා මහත්මා ගාන්ධි
යකඩ ගැහැණිය, කිරි හොරා මාග්‍රට් තැවරි
බටහිර මොනෝ විද්‍යාවේ පියා සිග්මන් ප්‍රොයිඩ්
මුඩුක්කුවේ ශාන්තුවරිය තෙරේසා මව්තුමිය
නක්ෂත්‍ර විද්‍යාවේ පියා නිකොලස් කොපර්නිකස්
ආසියාවේ රිදී සීනුව S.W.R.D. බණ්ඩාරනායක
නිදහස් අධ්‍යාපනයේ පියා C.W.W. කන්නන්ගර

රටවල් සංස්කරණය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ශ්‍රී ලංකාව
යුරෝපයේ කෙළිබිම ස්විට්සර්ලන්තය
ලෝකයේ සීනි බදුන කියුබාව
යුරෝපයේ ලෙඩා තුර්කිය
දහස් විල් රට පින්ලන්තය