විද්‍යා පත්‍රකලාවේදනය

විද්‍යා පත්‍රකලාවේදනය


විද්‍යා පත්‍රකලාවේදනය යනු විද්‍යාවන් පිළිබදව තොරතුරු වාර්තාකර මහජන කතකාවත් ගොඩ නැගිමට උත්සාහ දරන, පත්‍රකලාවේදනයේ නව ප්‍රවණතාවයකි. මේ සදහා විද්‍යා ලෝකය සහ ජනමාධ්‍ය අතර විශේෂ සබදතාවක් අවශ්‍යය වන අතර එය දැන් දැන්ගොඩ නැගෙමින් පවති.

විද්‍යා පත්‍රකලාවේදියෙකු ගේ ප්‍රථම කාර්ය නම් විශාල තොරතුරු ප්‍රමාණයක් සහිත විද්‍යාත්මක භාෂාවන් දක්වා ඇත ප්‍රවෘත්තියක් නිවරදි ආකාරයට සරල බසට හැරවීමය. බොහෝ විට මොහු සිය ෙශ්ත්‍ර පිළිබදව පුහුනුවක් ලැබූවන් හෝ ඒ පිලිබදව හැකයාවත් වෙත. මෑත කාලයේ විද්‍යාව සමාජය තුල ප්‍රධාන චරිතයක් රගපාන බැවින් විද්‍යාව ප්‍රවෘත්ති වර්ධනය වී ඇති අතර විද්‍යාත්මක ප්‍රජාව සහ ජනමාධ්‍ය අතර ප්‍රතික්‍රියාදිහලගොස් ඇත. එහෙත් මෙම ක්‍රම වේයන් දෙක අතර පවතින මූලික වෙනස් කම් නිසා යම් යම් අපසුතාවන් මතුව ඇත. පත්‍රකලාවේදීන් සත්‍ය සහ විචාරාත්මක තොරතුරු ෙකරෙහ වැඩි ඇල්මක් දක් වද්දී විද්‍යාව වැඩි නැබුරුවක් දක්වන්නේ වාත්තක සහ අනාබූමික කරුනු කෙරෙහිය.