විඩිගෙයිරා (පෘතුගීසි උච්චාරණය: [viðiˈɣɐjɾɐ] හෝ [viðiˈɣeɾɐ]) යනු පෘතුගාලයෙහි බේෂා දිස්ත්‍රික්කයෙහි පිහිටි සුළු නගරයක් සහ නාගරික බල ප‍්‍රදේශයකි. 2011 වසරෙහිදී එහි ජනගහනය 5,932 වූ අතර,[1] එය 316.61 කිමී² ක ප්‍රදේශයක පැතිර පැවතිණි. [2]

වර්තමාන පුරපති වන්නේ මැනුවෙල් රෝසා නාරා වන අතර තේරී පත්ව ඇත්තේ යුනිටේරියන් ඩිමොක්‍රටික් සන්ධානය වෙතිනි.

  1. Instituto Nacional de Estatística
  2. Áreas das freguesias, concelhos, distritos e país
"https://si.wikipedia.org/w/index.php?title=විඩිගෙයිරා&oldid=441803" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි