විටමින් C
විටමින් C හෝ L-ඇස්කෝර්බික් අම්ලය හෝ සරලව ඇස්කොබික් අම්ලය (විටමින් C අම්ලය සම්බන්ධයෙන් සලකා බලද්දී සෘණ ආරෝපිත අයනයකි). ජලයේ දියවන විටමිනයකි. මිනිසුන් සහ වෙනත් සත්ව විශේෂ සඳහා අත්‍යවශ්‍ය පෝෂකයකි. විටමින් C සත්ත්ව දේහ තුල ක්‍රියාකාරකම් ගණනාවක් ඉටුකරයි.
දරුවන්ගේ ශ්ලේෂ්මල පටලවල නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍යය. නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන දරුවනට විටමින් C හොඳ ඔසුවකි.
දොඩම් කුලයේ පලතුරු, ස්‌ට්‍රෝබෙරි, අන්නාසි, පේර, නෙල්ලි, කොළ පැහැති එළවළුවලද විටමින් C අනූනය.
බාහිර සබැඳි
සංස්කරණය- විටමින් C දත්ත පත්‍රය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය මගින්
- ප්‍රෝටීන් හා බැදි විටමින් C ප්‍රෝටීන් දත්ත බැංකුව වෙතින්
- ජාතික පෝෂක දත්ත සංරක්ෂණය කළ පිටපත 2014-08-10 at the Wayback Machine USDA (ඇමරිකාව) වෙබ් අඩවිය වෙතින්