විජය (බහුරුත්හරණය)
විජය යන්නෙන් පහත දෑ අදහස් විය හැක:
- විජය රජ - පාලි වංශකථාවන්හි සඳහන් වන සිංහලේ පළමු රජු වේ.
- විජය කුමාරතුංග - ශ්‍රී ලාංකික නළුවෙකු, දේශපාලනඥයෙකු හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ස්වාමි පුරුෂයා වෙයි.
- විජය (පුවත්පත) - ශ්‍රී ලංකාවේ සතිපතා ප්රකාශනයට පත්වන පුවත්පතකි.
- විජය නන්දසිරි - ශ්‍රී ලාංකික නළුවෙකු, නිවේදකයෙකු, ගායකයෙකු වෙයි.
- විජය වංශය
- විජය සොහොන - පුරාණ ශ්‍රී ලංකාවේ ලේඛනගත පළමු රජ ලෙස සැළකෙන විජය රජුගේ (ක්‍රි.පූ. 543-505) භෂ්මාවශේෂ තැන්පත්කොට තනන ලදැයි සාම්ප්‍රදායික ලෙස විශ්වාස කෙරෙන පුරාවිද්‍යා ස්මාරකය වේ.
- විජය ගොඩකුඹුර - ශ්‍රී ලංකාවේ විශ්‍රාමික විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයෙකි.