විකිපීඩියා සාකච්ඡාව:Current events

මේක හුභක් පරණ කතාවක් නේ. සාමාන්‍ය පරිශීලකයින්ට මේක වෙනස් කරන්නත් බැහැනේ. මොකද මේක මුල් පිටුවේ අනික් කෑලි වගේ ඉබි යතුරු දාලනේ. කමක් නැහැ. ඒ වුනත් හැමදාම වගේ මේක බලලා අළුත් කතා දැම්මේ නැත්නම්..කාලීක සිදුවීම් කියල කියන්න බැරි වෙනව..Srimalpunchi 10:06, 21 අප්‍රේල් 2008 (UTC)

Return to the project page "Current events".