විකිපීඩියා සාකච්ඡාව:හැඳින්වීම

අක්ෂර වින්‍යාස දෝෂ ඇත සංස්කරණය

බොහෝ විට "කළ" යන්න වෙනුවට "කල" යන්න යොදා ඇත. නමුත් "කල" යන්න උච්චාරණය ද වෙනස් කාලය යන අර්ථය සහිත පදයකි. ක්‍රියා හඟවන නිවැරදි පදය "කළ" යන්නයි.
එමෙන්ම "නිරතුරුව" වෙනුවට "නිරොතුරුව" ලෙස භාවිතා වී ඇත. නමුත් ඒ 'නො+අතුරු --> නිර්+අතුරු --> නිරතුරු' ලෙස සන්ධි වී සෑදෙන එම පදයේ නිවැරදි අක්ෂර වින්‍යාසය නොවේ.

Return to the project page "හැඳින්වීම".