විකිපීඩියා සාකච්ඡාව:රචනාකරණ ශෛලිය පිළිබඳ මාර්ගෝපදේශ
(විකිපීඩියා සාකච්ඡාව:රචනාකරණයේ අත්පොත වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: මාස 9කට පෙර by 112.134.171.199 in topic අභයාරාමය ආරාමය, ගොරකපිටිය
මෙම පිටුවත් සිංහලයට පරිවර්ථනය කළොත් නවකයන්ට ඉතා ප්‍රයෝජනවත් වේවි. --සංජීව ජයසූරිය (talk) 03:44, 25 නොවැම්බර් 2011 (යූටීසී)
- මා යෝජනා කළ විකිපීඩියාව නැංවීමේ විකිව්යාපෘතියට ඔබගේ යෝජනාව ගැළපෙයි. කරුණාකර මෙය ආරම්භ කරන්න. මම හැකි උදවුවක් දෙන්නම්. -- ගිල්ගමෙෂ් (talk) 04:03, 25 නොවැම්බර් 2011 (යූටීසී)
මෙහෙණි ආරාම නාමාවලිය හා දුරකථන අංක සංස්කරණය
මාතිකමාතා මෙහෙණි ආරාමය සේනානායක පෙදෙස, පාදුක්ක. දුරකථන අංක 011-2830517,0717235362 රමණී විවේකාශ්‍රමය ග්රීන්ටේලස්, අරුක්වත්තවත්ත,පාදුක්ක. උත්තරාරාමය අරුක්වත්ත පාදුක්ක. ගෝතමී ආරාමය අළුත්පාර,මීගොඩ. ප්‍රජාපතී භාවනා මධ්‍යස්ථානය ,බටවල, පාදුක්ක. විදර්ශනාරාමය පානළුව සුසිලා භික්ෂුණී ආරාමය මිල්ලණිය මඩපාත සදහම් ආශ්‍රමය පිලියන්දල සුමණපාලී මෙහෙණි ආරාමය මාදම්පේ සුමනසීලී භික්ෂුණී ආරාමය හොරණ රුචිනන්ද්රා මෙහෙණී ආරාමය පෝරුවදන්ඩ ධර්මරත්නා මෙහෙණි ආරාමය දෙකදුවල දේවසරා මෙහෙණි ආරාමය පිටිපන සුමින්දා මෙහෙණි ආරාමය කුලියාපිටිය
අභයාරාමය ආරාමය, ගොරකපිටිය සංස්කරණය
මෙහෙණි ආරාමය 112.134.171.199 04:46, 14 අගෝස්තු 2023 (යූටීසී)