විකිපීඩියා සාකච්ඡාව:නිබන්ධනය

අක්ෂර වින්‍යාස දෝෂ නිවැරදි කළෙමි සංස්කරණය

නිවැරදි ක්‍රියා පද අර්ථය ඇති පදය වන "කළ" වෙනුවට කාලය අර්ථය ඇති "කල" යොදා තිබුණු අතර එය නිවැරදි කළෙමි.
"සියළු" ලෙස වැරදි ලෙස ලියා තිබුණු පදය "සියලු" ලෙස නිවැරදි කළෙමි. මෙහි නිවැරදිබව වටහා ගැනීමට වරනඟා බලන්න (සියලු+අ --> සියල්ල). — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය INKA000 (සාකච්ඡාවදායකත්ව) විසින් 01:37, 17 සැප්තැම්බර් 2017‎ හිදී එක් කර ඇත

Return to the project page "නිබන්ධනය".