විකිපීඩියා ප්‍රජාව
විකිපීඩියා ප්‍රජාව (ඉංග්‍රීසි: Wikipedia community), එසේත් නැත්නම් පොදුවේ විකිපීඩියානුවෝ (ඉංග්‍රීසි: Wikipedians) යනු, මාර්ගගත විශ්වකෝෂයක් වන විකිපීඩියාව නිර්මාණයට සහ නඩත්තු කිරීමට උදව් වන ස්වේච්ඡා මාර්ගගත ප්‍රජාව හැඳින්වීම සඳහා භාවිතා වන පදයක් වෙයි. 2012 අගෝස්තු මස සිට, "Wikipedian" යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ යොමුවක් ලෙස පවතියි.[1]
වර්ගය | Informal organization of individual contributors |
---|---|
එල්ලය | Free, open-content, wiki-based Internet encyclopedias |
සේවා සරිය | Worldwide |
සේවා | Authoring and editing Wikipedia |
වෙබ් අඩවිය | wikipedia.org |
ආශ්‍රිත ලිපි
සංස්කරණය- Wikipedia:Administration – an internal Wikipedia page about the administrative structure of Wikipedia
- Wikipedia:The community – an internal Wikipedia page about the term
- Wikipedia:Meetup – "regular" (or more spontaneous) face-to-face meetings of Wikipedians
- List of Wikipedia people
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Hella ridic new words to make you lolz: ODO August 2012 update". OxfordWords blog. Oxford University Press. 23 August 2012. 28 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 September 2012.
භාහිර සබැඳි
සංස්කරණයවිකිපීඩියා ප්‍රජාව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
Wikipedian , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
- Definition of word "Wikipedian" සංරක්ෂණය කළ පිටපත 27 අගෝස්තු 2012 at the Wayback Machine at Oxford English Dictionary
- "Analyzing the Creative Editing Behavior of Wikipedia Editors Through Dynamic Social Network Analysis"
- "Wikimania: Meet the Wikipedians. Those "persnickety," techy types who keep your favorite Internet information website brimming with data." 60 Minutes: Morley Safer interviewing Jimmy Wales. First aired on 5 April 2015. Rebroadcast on 26 July 2015.
- Listen to and view site edits by Wikipedians as they occur