Mili977 සංස්කරණය

මෙම අපේක්ෂකයා ගැන ඔබේ අදහස් දක්වන්න ( සංවාද පිටුව) (0/0/0); නිමවීමට නියමිතයි 18:42, 29 අප්‍රේල් 2024 (UTC) Remove the <!-- and --> around subst: in the template (as well as this comment) once you transclude this request.

නම යෝජනා කිරීම සංස්කරණය

Mili977 (talk  contribs) – YOUR DESCRIPTION OF THE USER Mili977 (talk) 03:57, 11 දෙසැම්බර් 2023 (යූටීසී)[reply]

අපේක්ෂකයා වෙත: කරුණාකර ඔබේ නාම යෝඡනාව බාරගත් බව මෙහි සඳහන් කරන්න:

අපේක්ෂකයා වෙත යොමු කෙරෙන සම්මත ප්‍රශ්ණ සංස්කරණය

විකිපීඩියාවට පරිපාලකයෙකු ලෙසින් කටයුතු කිරීමට ඇති බලාපොරොත්තුව ගැන ස්තුතියි. කරුණාකර පහත දැක්වෙන ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න:

1. ඔබ විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පරිපාලක කටයුතු මොනවාද?
A:බොහෝ සිංහල විකිපීඩියා පිටු තුළ අඩුපාඩු සහිත වන අතර එකම මාතෘකාව සම්බන්ධයෙන් පිටු එකකට වැඩි සංඛ්‍යාවක් පවතින අවස්ථා තිබේ. ඇතැම් පිටු වල කිසිඳු මූලාශ්‍රයක් උපුටා නොදක්වන අතර එවැනි පිටු යළි සංස්කරණය කොට අනවශ්‍ය පිටු ඉවත් කොට විකිපිඩියා වල ගුණාත්මක බව වැඩිදියුණු කිරිමට බලාපොරොත්තු වෙමි
2. සිංහල විකිපීඩියාවට ඔබ කල හොඳම දායකත්වය කුමක්ද? ඔබ එසේ සිතන්නේ ඇයි?
A: පක්ෂග්‍රාහි කරුණු සහ මූලාශ්‍රය රහිත කරුණු අඩංගු ලිපි සංශෝධනය කර තිබේ. මා එසේ සිතන්නේ පක්ෂග්‍රාහි කරුණු ඇතුලත් වීම හේතුවෙන් පිරිශීලකයන්ට විකිපිඩියා කෙරෙහි විශ්වාසය අඩු වී යයි. එම නිසා හැකිතාක් ලිපි වල ගුණාත්මක බාවය වැඩිකිරීමෙන් එය විසඳා ගත හැක
3. ඔබ කිසියම සංස්කරණ ගැටුමකට සම්බන්ධ වී තිබේද? එමගින් ඔබ මානසික ආතතියකට ලක්වී ඇත්ද? අනාගතයේදී මෙවන් අවස්ථාවකදී කටතුයුතු කරන්නේ කෙසේද?
A: ගැටුමකට සම්බන්ධ වී තිබේ, නමුත් එයින් මානසික ආතතියක් ඇති වී නැත. ඉදිරියේදි එවැනි අවස්ථාවක් ඇති උනොත් විකිපීඩියා නීතිවලට අනුකූලව වඩාත් ගුණාත්මක සංස්කරණය පමණක් රැකිමට කටයුතු කරමි

සාමාන්‍යය විස්තර සටහන සංස්කරණය


මෙම සංවාදය ප්‍රයෝජනවත් හා ආචාර සම්පන්නව තබන්න. ඔබට මෙම පරිශීලකයා නුහුරුයි නම් ඔවුන්ගේ දායකත්වය බලා සංවාදයට එක් වන්න.

සාකච්ඡාව සංස්කරණය

සහාය දෙනවා සංස්කරණය


විරුද්ධ වෙනවා සංස්කරණය


මධ්‍යස්ථ සංස්කරණය