විකිපීඩියා:HOTCAT
HotCat යනු ලියාපදිංචි වූ පරිශීලකයින් සඳහා නිමැවුණු මෙවලමකි. මෙමගින් ඉතා පහසුවෙන් ප්‍රවර්ග එක් කිරීම, වෙනස් කිරීම හෝ ඉවත් කිරීම කළ හැකිය. එමෙන්ම මෙමගින් ඔබට දැනට නිමැවුණු ප්‍රවර්ගයන් ද පෙන්වමින් සහාය දක්වනු ඇත.
ස්ථාපනය කිරීම
සංස්කරණයHotCat ස්ථාපනය කිරීම සඳහා ඔබේ අභිරුචි වෙත පිවිසෙන්න. දන් මෙවලම් ටැබයට මාරු වී එහි HotCat ඉදිරියෙන් ඇති කොටුව සක්‍රිය කරන්න.
විකල්ප ක්‍රමයක්
සංස්කරණය- ඔබේ monobook.js ගොනුවේ පහතින් දැක්වෙන පෙළ එක් කරන්න:
importScript('මාධ්‍යවිකි:Gadget-HotCat.js');
- monobook.js පිටුව සුරකින්න
- ඔබගේ කැෂය මගහැර යමින් ඔබේ බ්‍රවුසරය සම්පූර්ණයෙන්ම විරේචන කරන්න
- දැන් හරි! ප්‍රවර්ග අසලින් + සහ - සංකේත ඔබට දැක ගත් හැකි වේ. එමගින් පහසුවෙන් ප්‍රවර්ග එක් කිරීම වෙනස් කිරීම මෙන්ම ඉවත් කිරීමද කළ හැකි ය.
භාවිතා කළයුතු ආකාරය
සංස්කරණයවිකිපීඩියා පිටුවේ අවසානයට යන්න. + හෝ - සලකුණ භාවිතයෙන් ප්‍රවර්ග වෙනස් කරන්න. + ලකුණින් එක් කිරීමද - ලකුණින් ඉවත් කිරීමද සිදු වේ. සංස්කරණ සටහනක් ද ඉබේටම එක් වනු ඇත. + එබීමෙන් පසුව එය වැරදීමක් නම් අවලංගු කරන්න බොත්තම ඔබන්න. නැත්නම් සුරකින්න ඔබන්න.
භාවිත ඉඟි
සංස්කරණයNormally HotCat automatically saves your edit. However sometimes you might wish to go to the edit box instead to verify and then execute the save yourself. Instead of clicking OK, click OK while you have the modifier key pressed. On Windows computers this is the ctrl-key, on Apple computers it should be the option-key.
ඉතිහාසය
සංස්කරණයHotCat was initially developed for විකිමාධ්‍ය කොමන්ස් by Magnus Manske. Several ports of it exist on different Wikipedia servers.
- විකිමාධ්‍ය කොමන්ස්
- Arabic Wikipedia
- German Wikipedia
- Spanish Wikipedia
- French Wikipedia
- Dutch Wikipedia
- Simple English Wikipedia
- Indonesian Wikipedia
The version on en.wikipedia is based on this commons revision and has several changes to make it operate more easily within Wikipedia.
අනුකූලතාව
සංස්කරණය- Safari 3 & 4: පරීක්ෂා කර ඇති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වේ
- Safari 2: "change" (±) link සබැඳිය පෙන්වීමේ දී හානිකර නොවන ගැටලුවක් තිබේ
- Firefox 2 & 3: පරීක්ෂා කර ඇති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වේ
- IE 6, 7 & 8: පරීක්ෂා කර ඇති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වේ
- Google Chrome: පරීක්ෂා කර ඇති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වේ
- Opera: පරීක්ෂා කර ඇති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වේ
It is also tested and confirmed to be working in combination with Navigation popups, wikEd and the modern skin.
තොරතුරු කොටුව
සංස්කරණයඔබ HotCat භාවිත කරන්නෙක් නම් පහත සැකිල්ල ඔබේ පරිශීලක පිටුවේ එක් කර ගත් හැකි ය.
|
මෙම පරිශීලකයා HOTCAT භාවිතා කරයි. |
{{පරිශීලක:HotCat}}