වලස් ගෙදර ගිය මාෂා walas gedara giya masha

ප්‍රංශයේ සෙල්ලම් ගෙදර නාට්‍ය පාසල විසින් නිර්මාණය කරන ලද පළමු ළමා නාට්‍යයයි. 2013 පෙබරවාරි 16 වනදින පැරිසියේ විසිවන නගර සභා වට අයත් මෙනිල්මොන්තාන් රඟහලේ පර්තම වරට වේදිකා ගත කරන ලදී.

පිටපත හා අධ්‍යක්ෂණය දීපිකා කොඩිකාරගේ 

සංගීතය රුක්ෂාන් සුබසිංහ

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:Files_for_upload&oldid=564471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි