මායා ශිෂ්ඨාචාරය

සංස්කරණය

ක්‍රි.පූ.2000දී පමණ මධ්‍යම ඇමෙරිකාවේ බිහි වූ මෙසෝ ඇමෙරිකානු ශිෂ්ඨාචාරයක් වන මෙහි දක්ෂ ගණිතඥයෝ බොහෝ සිට ඇත.මොවුන් දින දර්ශනයක් ද සාදා ඇත. [[ ගොනුව:1509614954795.jpg.- ]]ඔවුහු තාරකා විද්‍යාව පිළිබඳව විශාල දැනුමක් තිබූ අය වූහ.බෙලීසිය,හොන්ඩුරාස්,ගෝතමාලාව,එල් සැල්වදෝරය සහ මෙක්සිකෝවේ පැතිරී තිබූ ජන කොට්ඨාසකි.මායාවරුන්ගේ අවසානය වූයේ ක්‍රි.ව.1517 ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ඇමෙරිකාව ආක්‍රමණය කිරීමේදී ය.මෙක්සිකෝවේ වැඩි වශයෙන් සිටි මායාවරුන් සෑදූ ගොඩනැගිලි වල නටඹුන් තවමත් ඉතිරි ව ඇත. ගොනුව:Download(2).jpeg