විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන/Website notability

Gemmarket.lk වෙබ් අඩවිය හා ඒ අශ්‍රිත ජංගම දුරකතන මෘදුකාංග android app හ iso මෘදුකාංග සංවර්ධන කර ඇත. මෙය ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ වෙලදපල කටයුතු පහසුවෙන් හා තාක්ෂණය යොදාගනිර් සිදු කිරීමට ලාංකිකයෙකු විසින් නිර්මාණය කර ඇත..

Tech Tricks Lanka යනු සංස්කරණය

Tech Tricks Lanka යනු දිනෙන් දින අලුත් වන පරිගණක ලෝකයේ නවතම පරිගණක ක්‍රමෝපායන් පිළිබදව හා පරිගණක ලෝකයේ නවතම තොරතුරු ඇතුලු තවත් දහසක් දේ එකම තැනකින් දැක බලා ගැනීමට හැකියාව ඇති වෙබ් අඩවියකි.


Tech Tricks Lanka ආරම්භය සංස්කරණය

2013/01/31 වෙනි දින මෙම බ්ලොග් අඩවිය ආරම්භ කරන ලදී.


Tech Tricks Lanka කතෘවරුන් සංස්කරණය

මුලදී JZero නම් කතෘ වරයෙකු විසින් ලිපි පළකල අතර පසුව තවත් කිහිප දෙනෙකු සහභාගී කර ගත්තද එය තරමක් අසාර්ථක විය.


Tech Tricks Lanka ආදර්ශ පාඨය සංස්කරණය

තවත් එකක් නොව සියල්ලටම එකක් යන්න මෙම අඩවියෙහි ආදර්ශ පාඨය වේ.


Tech Tricks Lanka ලිපිනය සංස්කරණය

www.techtrickslanka.blogspot.com