විකිපීඩියා:උදවු කවුලුව/මෙය ඔබගේ ගැටළුව නිරාකරණය කර ගත හැකි තැනද

මෙය ඔබගේ ගැටළුව නිරාකරණය කර ගත හැකි තැනද? සංස්කරණය

සිංහල විකිපීඩියාව භාවිතා කරන පලපුරුදු හා නවක පරිශීලකයන් හට උදවු සපයනු වස් ස්වෙච්ඡා සංස්කාරකවරුන් විසින් පවත්වාගෙන යනු ලබන, විකිපීඩියා උදවු කවුලුවට නව ඡේදයක් එක් කිරීමට ඔබ මේ දැන් සැරසෙමින් සිටියි . සියල්ලටම පෙර, ඔබගේ පැනය විකිපීඩියාවට විශේෂිතව අදාළ නොවන සාමාන්‍ය දැනුම ගණයට වැටෙන්නක් නම්, ඔබ විසින්, දැනුම් ප්‍රශ්න සඳහාම වෙන්වූ, විකිපීඩියා ආශ්‍රිත කවුලුව වෙත යා යුතුව ඇත.