වික්‍රම සෙනෙවිරත්න

වික්‍රම සෙනෙවිරත්න (ඉංග්‍රීසි: Wickrama Seneviratne) යනු ප්‍රසිද්ධ නාට්‍ය කලාවේදියෙක්, රංගන ශිල්පීයෙක් සහ ගණිත ගුරුවරයෙකි. හත්පණ රූපවාහිනියෙ කිරිහාමි චරිතයට රඟපෑවෙ මොහුය.

වික්‍රම සෙනෙවිරත්න
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
ප්‍රසිද්ධව ඇත්තේනාට්‍ය කලාව, සිනමා. රංගන, ගණිත ගුරුවර
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ඔහු වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ගණිත ගුරුවරයා විය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වික්‍රම_සෙනෙවිරත්න&oldid=593345" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි