මහවැලි ව්‍යාපාරයට අයත් ජලාශයකි.

වික්ටෝරියා ජලාශය
වික්ටෝරියා ජලාශය
රටශ්‍රී ලංකාව
තත්වයක්‍රියාත්මක
ඉදිකිරීම ඇරඹුවේ1978 අගෝස්තු 14
වේල්ල සහ වාන් දොරටු
වාන් දොරටු ධාරිතාවය8,200 m3/s (289,580 cu ft/s)

වේල්ල සංස්කරණය

විදුලි බලාගාරය සංස්කරණය

ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා බලාගාරය වෙත ගෙනයනු ලැබෙන අතර, එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කො‍ටු දොරවල් (penstocks) 3ක් පවතී. මෙම කො‍ටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙයට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.

ගැලරිය සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වික්ටෝරියා_ජලාශය&oldid=290960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි