වෑල්ඩින් වෙද මහත්තයා

වෑල්ඩින් වෙද මහත්තයා හෙවත් සිලම්බුරාළගේ මුදලිහාමිගේ මුතු බණ්ඩා වෙද මහතා, ශ්‍රී ලංකාවේ වෙසෙන කැඩුම් බිඳුම් වෙද මහතෙකි.

සිලම්බුරාළගේ මුදලිහාමිගේ මුතු බණ්ඩා
උපතමැයි 21, 1942 (1942-05-21) (වයස 81)
දම්පැලැස්සාගම[1]
වෙනත් නම්වෑල්ඩින් වෙද මහත්තයා
රැකියාවකැඩුම් බිඳුම් වෙදකම
දෙමව්පියන්
  • දිසානායක මුදියන්සේලාගේ සිලම්බුරාළගේ මුදලිහාමි[1] (පියා)
  • පී. උක්කුඅම්මා[1] (මව)
ගරු සම්මානරජරට ආයුර්වේද කෞශල්‍ය සම්මානය – 2004[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 "දම්පැලැස්සේ වෑල්ඩින් වෙද මහත්තයා කිව්වම කවුරුත් දන්නවා,දිනමිණ". සම්ප්‍රවේශය 2016-11-10.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වෑල්ඩින්_වෙද_මහත්තයා&oldid=390174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි